1. anton_malli

    පොලී නංගී

    ඇයි ඒකිගේ හු#ත රත්තරංද?:confused:
  2. anton_malli

    ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණයක්: SL VLOG

    අහල බලන්න ඕනි. මූ හැබැයි කලින් කිව්වේ නෑ නේද මෙහම එකක් වෙයි කියලා. මට මතක හැටියට 'අනිද්දා' පත්තරේ නං තිබ්බ හෙඩ්ලයින් එකක දැන් සති කීපයට උඩදී ආනන්ද අලුත්ගමගේ මිලියන 250 කට ගියා කියලනි මූ කියන්නේ. මන්ත්‍රී කෙනෙක් උනා නං පට්ට සල්ලිනෙ ඔයි
  3. anton_malli

    Bitcoin on android or iOS?

    චතුචුවාටත් තියෙන ප්‍රශ්න
  4. anton_malli

    Ranil wickramasinghe to arrested

    මරා ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ. 2015 දී සිරා දින්නමත් රනිලා මරාව රැක්කනි
  5. anton_malli

    2020 එන්නේ වෙනම කෙනෙක්

    ලංකාවේ පසුගිය දශක දෙකක විතර දේශපාලනය දෙස ආපස්සට බැලුවම 2020 ගැන මේ කෙනා කියන දේ ඇත්තක් වෙන්න පුළුවන්. මොකද දැන් 1994 ගමු. චන්ද්‍රිකා ඇවිත් දිනයි කියලා කවුරුත් හිතුවේ නෑ. ඒත් ප්‍රේමදාස මැරුණා, ලලිත් ගාමිණි මැරුණා. චන්ද්‍රිකා දින්නා. ඊළගට 99 දී කොටි බෝම්බය නැත්තන් චන්ද්‍රිකා පැරදිලා රනිල් දිනන...
  6. anton_malli

    guess නව ඇමති මණ්ඩලේ

    ඇයි තංගල්ල සභාපති.:baffled:
  7. anton_malli

    අගමැති වරප්‍රසාද රකින්න’යි කතානායක ජනපති

    අපේ විමල් සර් හරි. කරුවා එලවන්න ඕනි. ඌ හූඇන්පී කාරයා
  8. anton_malli

    Seven places you can't find on Google Maps

    අඩේ මේක ඇත්තද?:confused:
  9. anton_malli

    Suzuki Spacia, Custom 2018 Review (Sinhala) by ElaKiri.com

    වීඩියෝ එකේ හැටියට හොද ප්‍රැක්ටිකල් වාහනයක් නේද? වයස්ගත අයට, රෝගීන් එහෙම ඉන්න ගෙවල් වලට සැහෙන්න හොදයි. පොඩි ළමයි ඉන්නවා නං ඒත් හොද වාහනයක්. අර සයිඩ් Door එක එහෙම පට්ට. තැන්කු GT වීඩියෝ එකට. රෙප්
  10. anton_malli

    අගමැති වරප්‍රසාද රකින්න’යි කතානායක ජනපති

    ඒ උනාට විමලේ එහෙම පහුගිය ටිකේම පාර්ලිමේන්තුවේ, එළියේ ඩෙගා නැටුවේ කරු UNP එකට පක්ෂයි, ඌව අයින් කරන්න ඕනි කියලනි. උබ කියන්නේ විමල් වැරදි කියලද? :angry:
  11. anton_malli

    සිරිසේනට දෙනවද

    සිරාට පුළුවන් ව්‍යාවස්ථාව අනුව ඌම ඉල්ලන ජනාධිපතිවරනයක් කෝල් කරන්න අවුරුදු 4 න් පස්සේ. එහෙම කරොත් මරාට වෙනවනි සිරාට සහය දෙන්න. (මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් නොතියා, ජනාධිපතිවරනයක් තියන්න) මොකද සිරා පැරදිලා UNP අපේක්ෂකයා ජනාධිපති උනොත්, ඒ ගැම්මටම මාස කිහිපයකින් එන පාර්ලිමේන්තු ජන්දෙත් උන් දිනා...
  12. anton_malli

    එන්න අපි ලන්සු තියමු - Let's Bid !!!!!

    ඔව්. ඌ දැන් අදිමදි කරනවලු. වීරවංශයා එහෙම ඊයේ පෙරේදා උඩ පැන්න වැඩි. යන්න හිටපු එවුන් දැන් ටිකක් දෙගිඩියාවෙන් වගේ කියනවා.
  13. anton_malli

    අගමැති වරප්‍රසාද රකින්න’යි කතානායක ජනපති

    ඔව් .අනිවා ඌ මුලින් ජනාධිපතිවාරණයක් තියයි. එකේදී වැඩ කරලා සීරාව දිනවන්නම වෙයි මහින්දට. ඒක තමයි සිරාගේ ඉන්ෂුවරන්ස් එක. මම ත්‍රෙඩ් එකක් දමම පෝල් එකක් එක්ක. වොට් කරපංකෝ. සිරිසේනට ජන්දේ දෙනවද?
  14. anton_malli

    Mechchara swingers la lankawe innawada yakoo

    අල්ලාහ් දෙයියන්ගේ කැමැත්ත මල්ලි
  15. anton_malli

    අගමැති වරප්‍රසාද රකින්න’යි කතානායක ජනපති

    පාර්ලි‌‌මේන්තුවේ බහුතරය මහින්දට ආවොත් කතානායක ගෙදර යවයි නේද? හැබැයි හදිසියේ රනිල්ට බහුතරය ආවොත් යූඑන්පීකාරයෝ එරියස් එකක් අල්ලයි. සිරාට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දැන ගන්න එකක් නෑ. මහින්ද නං මිනිහගේ සෙට් එක එක්ක පාඩුවේ ඉදි ජන්දේ එනකන්. වාසුත් එකනි කිව්වේ මේ වෙලේ ආණ්ඩුව නොගත්තා නං හොදයි කියලා.
  16. anton_malli

    පොලී නංගී

    ඕක පොළොන්නරුවේ විතරක් නෙමේ. ලංකාවේ හැම තියෙනවා. මේ සල්ලි ගත්ත කෙනා මෙව්වා ආයේ දෙන්න ඇති මිට වඩා පොලියට වෙන වෙන අයට. දැන් සාමානයෙන් ලංකාවේ වෙන්නේ මෙහෙමයි. සල්ලි තියෙන මිනිස්සුගෙන් එව්වා ගන්නවා පොලි කෝස් එක කරන අය සීයට 10 වගේ පොලියට.ඒ කියන්නේ රුපියල් ලක්ෂයකට මාසෙට පොලිය දහදාහයි. ඉතිං අර ලක්ශේ...
  17. anton_malli

    අගමැති

    මේක තීරණය කරන්න වෙන්නේ පාර්ලි‌‌මේන්තුව තුලින්. හැබැයිගේ බැසිල්ගේ සල්ලි වැඩේට බැහැලා තියෙන්නේ.
  18. anton_malli

    එන්න අපි ලන්සු තියමු - Let's Bid !!!!!

    පුළුවන් තරං වෙලා මාර්කට් කරලා, කෝටි 25 ක් වත් අරං පනින්න ඕනි. මුලින්ම යනවයි කියලා ගිය වසන්ත සේනානායක වගේ උන් අපරාදේ.
  19. anton_malli

    Rep_35++වෙලා

    rep

    No contents