මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් යන මුස්ලිම් නායකයන්ගේ පක්ෂ දෙකත්, ආරුමුගම් තොන්ඩමන් සහ ඩග්ලස් දේවානන්දා යන ද්‍රවිඩ නායකන්ගේ පක්ෂ දෙකත් සහයෝගය ලබා දීමට කැමැත්ත පල කර ඇත.
හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජය සමග එක් වෙයි.
එසේම වතුකරයේ ද්‍රවිඩ...