සිරිසේනයා එහෙම නටන්න දෙන එකකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා.
ඔව් ඌ නටන්න ගත්තාම අනිත් උන් නටන එකක් නැහැ

සිරිසේනයා එහෙම නටන්න දෙන එකකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා.

දුමින්දමැතිඳු ඇතුළු යහපාලන පලිගැනීම් වලට ලක්ව අසදරණයට පත් දේශ හිතෙයිෂින් එලියට එන්නේ කවදදයි දේශප්‍රේමී ජනතාව බලා සිටී

ඇයි තංගල්ල සභාපති.![]()

රවී කරුණානායක - විදේශ ඇමති