මචංලා, මේක මම Vibe Code කරපු එකක් දවස් 3ක්, මේක දැනට දුවන්නේ Test Server එකක.
මේකේ වෙන්නේ මචං, අපේ Voice එක රෙකෝඩ් කරලා, ඒකටම සමාන Voice Clone එකක් Synthesis කරලා, ඒක පාවිච්චි කරලා ඕනෑම ස්ක්රිප්ට් එකක් Voice over කරන්න පුළුවන් එක. දැනට ගොඩක් තියෙන්නේ AI Voices නේ, හැබැයි මේකෙන් පුළුවන් අපේම...