මචන්ලා මම film එකක් හොයනවා පරණ, නම මතක නෑ,
ඉස්සර ITN එකේ හරි rupavahini එකේ හරි ගියපු ෆිල්ම් එකක්. කතාව වෙන්නේ මේක,
navy සෙට් එකක් දුපතකට බහිනවා, ඒ දුපතේ ඉන්නවා ස්වදේශී සෙට් එකක්, එකේ උස අට්ටාලයක් තියෙනවා මුහුදට හදපු,
ඒ අට්ටලේ ඉඳලා පනින්න පුළුවන් මුහුදේ තියෙන වලකට,tunel එකක් වගේ,එක ඇතුලෙන්...