මම mira එකක් පාවිච්චි කරන්නේ. Alto එක මම ඒ කාලේ බැලුවා. Mira එක තමයි අන්තිමට ගත්තේ. හොඳ decision එකක් කියලා දැනම් තේරෙනවා එක. අල්ටෝ එකට වඩා ටිකක් සුව පහසුව අතින් වැඩි.
බොරු බයිලා hybrid නෑ. මේ පොඩි කාර් වලට මොන hybrid ද. Suzuki ල maketing ස්ට්‍රාගෙටි එකක් mild hybrid වලට hybrid ලේබල් ගහන එක...