පරණ ඒව වල ලෙඩ එන්න පුලුවන්. උබට budget එක limited නන් leanovo thinkpad used එකක් ටිකක් හොයල බලල ගන්න. ඒව හොඳ durability එකක් තියනවා අනිත් ඒවට වඩා. හොදට custermize කරණත් පුලුවන් ගන්න model එක අනුව. මම අක්කට අරන් දුන්නා ගනේ හැටියට වටිනවා. හැබැයි පරිසමෙන්. මම ගත්තේ මේ ප්ලේස් එකෙන්.
SEMANTEC...