1. tokkaputha

    නාකොටික් එකෙන් පැන්නා

    oya jaraawa bonna epaa ban. :angry:
  2. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    හැබැයි transfer of asset due to a death of an individual කියන සිද්ධියේදී 10% tax එක ගෙවන්න වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට තමන්ගේ ඥාතියෙකුගේ අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ මරණයෙන් පසුව තමන්ට ලැබුන ඉඩමක් හෝ shares වගේ දෙයක් විකිණීමෙන් ලැබෙන ලාභය ඔය බද්දෙන් නිදහස් වෙනවා. :rolleyes: නැත්නම්...
  3. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    මෙන්න තියනවා Capital Gain Tax එක හැදෙන හැටි ගැන උදාහරණයක්. Capital Gain Tax = (Selling Price – Total Cost) * 10% Example :- Silva bought a land in 2016 for = 10,000,000.00 Built a house in 2017 for = 12,000,000.00 Other related...
  4. tokkaputha

    Rep Power 6+ වෙලා.

    thanks මචං :D
  5. tokkaputha

    sudu hama

    ඒක ඇත්ත. සුදු හමට සැලකිල්ල වැඩියි තමයි. :confused:
  6. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    අපේ එළකිරියේ ගොඩක් එවුන් IT related businesses කරගෙන යනවනේ. ඔන්න උන්ටත් ආදායම සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කරලා තියන්නේ 2020.01.01 ඉඳලා. 4) Exemptions the gains and profits earned or derived by any person from :- ii. providing information technology and enabled services as may be prescribed...
  7. tokkaputha

    Rep Power 6+ වෙලා.

    :D
  8. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    මේ කියන්නේ රජය අනුමත කල විශ්‍රාම අරමුදලක් ( pension scheme) සඳහා ගෙවූ දායක මුදල. උදාහරණයක් විදිහට නොයෙක් රක්ෂණ සමාගම් ඔවුන්ගේ විවිධ විශ්‍රාම අරමුදල් පවත්වාගෙන යනවා. ඔය කියන්නේ මාසෙකට මෙච්චරක් දාපන්. එතකොට උඹට අවුරුදු 55 න් පස්සේ අපි මාසෙකට මෙච්චරක් දෙන්නම් කියලා . ( උදා : සෙලින්කෝ) . එම අරමුදල...
  9. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද income source එක පැහැදිලි නිසා. හැබැයි උඹ විකුනපු ඉඩමේ ලාභයෙන් 10% ක් Capital Gain Tax එක විදිහට ගෙවන්න වෙනවා. හැබැයි මේ ඉඩමේ උඹට අවුරුදු 3 ක නිරවුල් අයිතියක් තියනවා නම් සහ මෙම අවුරුදු 3 ඇතුලත අවුරුදු 2 ක අඛණ්ඩ පදිංචියක් උඹට තිබුනා නම් මෙම මුදල 10% ප්‍රාග්ධන...
  10. tokkaputha

    Rep Power 6+ වෙලා.

    :D
  11. tokkaputha

    Rep Power 6+ වෙලා.

    :D
  12. tokkaputha

    Rep Power 6+ වෙලා.

    :D
  13. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    ඊටත් අමතරව අවුරුද්දකට රුපියල් මිලියන 1.2 ක් ( මාසෙකට රුපියල් 100,000/- ) දක්වා Relief එකක් දීලා තියනවා අනුමත වියදම් ( EPF 8%, සෞඛ්‍ය වියදම්, නිවාස ණය පොලී, දේශීය අධ්‍යාපන වියදම් , අනුමත පෙන්ෂන් අරමුදලකට ගෙවූ මුදල් වගේ) සඳහා. ඇත්තටම tax එකෙන් ලොකු ඉතිරියක් වෙනවා.
  14. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    සාමාන්‍යයෙන් නම් ටිකක් ඉහල වටිනාකමක් ඇති එකක් ගත්තොත් තමයි බලන්නේ. අඩුම ගණනේ රුපියල් ලක්ෂ 50 ට වැඩි වගේ. :yes:
  15. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    කොහොමටත් අලුතෙන් වාහනයක් register කලාම owner ගේ details ටික RMV එකෙන් Inland Revenue Department එකට යවනවා. ඒ වගේම අලුතෙන් ඉඩමක් අරන් ඔප්පුව register කරපු ගමන්ම ඒ details ඔක්කොමත් Registrar General Department එකෙන් IRD එකට යවනවා. ඊට පස්සේ අර කියපු QQ Notice එක උඹට එවනවා. මේකෙදී බලන්නේ මේ දේපල...
  16. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    ලොකු ප්‍රමාණයේ transactions කරද්දී අදාළ විස්තර බැංකුවෙන් Central Bank එකට යවනවා. ඊට පස්සේ Central Bank එකෙන් තොරතුරු Inland Revenue Department එකට යවනවා. ඊට පස්සේ දෙපාර්තමේන්තුවේ Information Section එකෙන් උඹට එවනවා notice එකක් ( ඒකට කියන්නේ QQ Notice කියලා ) උඹේ ගනුදෙනු වලට අදාලව මුදල් ලැබුන...
  17. tokkaputha

    Rep Power 6+ වෙලා.

    මගේ Rep Power එක අද 6+ වෙලා. හැමෝටම thanks. අද ඉඳන් හැමෝටම 6+ දෙන්නම්. :D:D:D:D:D:D
  18. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    මචන් මම sithija ට දාපු reply එක බලන්න . දැන් මුලු ආදායම සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් . හැබැයි අර conditions 3 සම්පූර්ණ වෙන්න ඕනේ .
  19. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    මචන් මම Kolama ට දාපු reply එක බලන්න .ඔය ආදායම බද්දෙන් නිදහස් වෙන්න නම් conditions තුනක් fullfil වෙන්න ඕනේ. 1. ශ්‍රී ලන්කාවෙන් පිටතදී සපයන සේවාව භාවිතා වෙන්න ඕනෙ. 2. සේවාවට අදාළ ගෙවීම විදේශ මුදල් වලින් ප්‍රේෂණය වෙන්න ඕනෙ. 3. මෙම මුදල් බැන්කු ගිනුමක් හරහා ලන්කාවට ලැබෙන්න ඕනෙ...

    No contents