5900 පැකේජ් එක, මාසෙට රු.7360 ක් එනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 80-90mbps වගේ, අප්ලෝඩ් 40-50mbps වගේ එනවා. ගොඩක් පාවිච්චි කලා කියලා ඔය ස්පීඩ් එකට වඩා අඩු වෙන්නෙ නෑ. මේ මාසෙට ජී.බී. 388 යි. කලින් මාස වල 400-500 අතර පාවිච්චි වුනා.
නෙට්ෆිලික්ස් 4K, යූ ටියුබ් 2K බලනවා. සීක් එක අදිද්දි පොඩි ස්ලෝ ගතියක්...