Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මැරුණට පස්සෙ මොකද වෙන්නේ?
NuwanCK
Post #12
Dec 29, 2025
Forum:
ElaKiri Talk!
Fronx fails ANCAP safety testing
අපි මුලින් ගන්න හිතන් හිටියෙ Mira එකක්. පස්සෙ ටික ටික ෆෝම් වෙලා බජට් වැඩි කරලා දැන් ඉන්නෙ ඔය ගානෙ එකක් ගන්න, තව නම් යන්න අමාරුයි. TL Raize එකේ මෙලෝ ඔප්ෂන් එකක් නෑනෙ, රෝද හතර විතරයි. JDM Raize එක නම් මල් හතයි, ගන්න අමාරුයි ගාන ගොඩක් වැඩි නිසා.
NuwanCK
Post #43
Dec 23, 2025
Forum:
Vehicle Talks
Fronx fails ANCAP safety testing
ඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.
NuwanCK
Post #40
Dec 23, 2025
Forum:
Vehicle Talks
Predator badlands
මට නම් පට්ට...
NuwanCK
Post #3
Dec 19, 2025
Forum:
ElaKiri Talk!
Muslim අල්ලාහු අක්බාර් ලා 🇦🇺Australia වනසයි. Muslims උන්ට ෆක්
වෙඩි තිබ්බෙත් තම්බියෙක්, වෙඩිකාගෙන මැදට පැනලා ඌව අල්ල ගත්තෙත් තම්බියෙක්. ගංවතුරෙන් රෙවිල ඉද්දී තම්බි රටවල පිහිටින් ගොඩ ගිහින් සතියක් යද්දි සේරම අමතක කරලා සමස්ත තම්බි ප්‍රජාවම මරන්ඩ කතා කරනවා. උදව්වට ආපු තම්බි නැව් ප්ලේන් අරගෙන ගෙදර ගිහිල්ලත් නෑ.
NuwanCK
Post #33
Dec 15, 2025
Forum:
ElaKiri Talk!
Breaking!!!! ඔසී වෙඩි පිට වෙඩි!!!
ගාසා තීරෙ වගේ... 😮
NuwanCK
Post #59
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
කකුලේ ගැසීම ද මේ. අහ්හ්හ් ඔහ්හ්හ්
උන්ගෙ සම්ප්‍රදායික නැටුම් ක්‍රමයක් ඔය, බයිලා එක්ක යන්නෙ...
NuwanCK
Post #3
Dec 13, 2025
Forum:
ElaKiri Talk!
Youtube Premium අඩුවට ගන්ඩ තැනක්
YouTube Premium මගෙ මාසෙට රුපියල් 929/= ක් කැපෙනවනෙ? 🤔
NuwanCK
Post #8
Dec 3, 2025
Forum:
News & Discussion
Sampath Fixed deposit withdrawal
@Assassin Galaa සම්පත් විශ්ව එකේ FD දාන්න අවම ගාණක් තියෙනවද බ්‍රෝ?
NuwanCK
Post #5
Nov 30, 2025
Forum:
ElaKiri Help
Kinzhal Hypersonic බැලැස්ටික් මිසයිල් ඵකකින් ප්රහාරයක් ඵල්ල කරන දුර්ලභ වීඩ්යෝවක්..😦🇷🇺
වදින හැටි...
NuwanCK
Post #15
Nov 16, 2025
Forum:
ElaKiri Talk!
හොද වැකියුම් ක්ලිනර් එකක් පෝටබල් වයර්ලස් එකක්
රන් ටයිම් එක වැඩි කරන්නම නෙමෙයි, බැටරි හොයාගන්න බැරිවෙලා කෙලවුනාම තව එකක් තියෙන නිසා බයක් නෑ. අනික V8 වලට ඉහලින් තියෙන සේරම තප්පර දෙක තුනෙන් බැටරිය මාරු කරන්න පුළුවන්, ඇණ නෑ.
NuwanCK
Post #40
Nov 16, 2025
Forum:
ElaKiri Talk!
හොද වැකියුම් ක්ලිනර් එකක් පෝටබල් වයර්ලස් එකක්
මේක Dyson එකේ තියෙන Entry Level ම Vacuum එක, රෝලර් හෙඩ් එකෙන් පැය බාගයක් වගේ තමයි පුළුවන්. නොයිස් එක තරමක් තියෙනවා, හැබැයි ඔය ලංකාවේ කොමන් තියෙන ලොකු ඒවා තරම් නෑ...
NuwanCK
Post #38
Nov 16, 2025
Forum:
ElaKiri Talk!
හොද වැකියුම් ක්ලිනර් එකක් පෝටබල් වයර්ලස් එකක්
මම සර්ච් කරලා බැලුවා. Dyson UK සයිට් එකේ විතරයි තිබ්බෙ හැබැයි අවුට් ඔෆ් ස්ටොක්, පස්සෙ එයිද දන්නෙ නෑ. අලි එක්ස්ප්‍රස් කොපි වලට වඩා නම් අර කඩේ තියෙන එක හොඳයි, මොඩල් එක වැරදුනත් ඔරිජිනල් නෙ.
NuwanCK
Post #36
Nov 16, 2025
Forum:
ElaKiri Talk!
හොද වැකියුම් ක්ලිනර් එකක් පෝටබල් වයර්ලස් එකක්
ඔය කියන විදිහට ගෙදර එදිනෙදා වැඩට නම් හරියන්නෙ Dyson එකක්. කැමති නම් ගනින්, හැබැයි අමතර බැටරියකුත් එක්කම ගන්න පුළුවන් නම් විතරක්. මම Xclusive Accessories එකෙන් Dyson V8 Absolute එකක් ගත්තා Rs.129990 ට, කොකෝ දාපු නිසා Rs.143339 ගියා. මාස හයයි ගියෙ බැටරිය ඩෙඩ්. මට ඔය කඩ ගානේ ගිහින් රණ්ඩු වෙන්න...
NuwanCK
Post #30
Nov 16, 2025
Forum:
ElaKiri Talk!
Court orders expeditious release of 625 BYD vehicles (Atto 1, Atto 2, Dolphin, Sealion 7) held by Sri Lanka Customs
NuwanCK
Post #12
Nov 13, 2025
Forum:
ElaKiri Talk!
රිලව් ටිකට කැරි වැඩේ උනේ 🤭🤭
NuwanCK
Post #7
Nov 9, 2025
Forum:
ElaKiri Talk!
ඊශ්‍රායලයට ඇයි මේ තරම් සින්හලු ගැති?
හම්බයින් සමග තිබෙන කැකෑරෙන වෛරය සහ ඊශ්‍රායෙල් ජාතිකයින් මෙහි පැමිණ හම්බයින් විතරක් මරා දමා සිංහලුන් සමඟ අත්වැල් බැඳගෙන සිටිනු ඇතැයි යන විශ්වාසය.
NuwanCK
Post #10
Nov 5, 2025
Forum:
ElaKiri Talk!
Predator: Badlands තහනම්? ෆිල්ම් හෝල් වලින් අයින් කරලා...!
IMAX වගේ නෑ බං... 😔
NuwanCK
Post #20
Nov 5, 2025
Forum:
Movies TV and Radio
Predator: Badlands තහනම්? ෆිල්ම් හෝල් වලින් අයින් කරලා...!
EV වලට කළා වගේ ෆිල්ම් එක රේගුවේ හිර කරගෙන දෙන්නෙ නෑලු. දැනටමත් Scope, PVR වෙබ් සයිට් වලින් අයින් කරගෙන...
NuwanCK
Thread
Nov 4, 2025
Replies: 22
Forum:
Movies TV and Radio
බුරියට උඩින් යන ලයින් එක
NuwanCK
Post #17
Oct 30, 2025
Forum:
New Artist or Actor
Prev
1
2
3
4
5
…
Go to page
Go
8
Next
First
Prev
3 of 8
Go to page
Go
Next
Last
No contents
Top
Bottom