තව දෙයක්, පරණ ඩයලොග් ටීවී හබ් පාවිච්චි කරන සමහරු තාම දන්නෙ නෑ, අලුතෙන් එන ViU Hub 2.0 එක Android. ඒකෙ Chromecast, Wifi, Bluetooth සේරම තියෙනවා. ඩයලොග් ටීවී එකත් එක්ක නිකන් දෙන රවුටරේ නැතුව (බිල වැඩිවෙන නිසයි, පට්ට ස්ලෝ නිසයි) වෙන එකකට ජොයින් උනොත් ඕනෑම ලොන්ත ටීවී එකක Youtube බලන්න පුළුවන්.
මගේ...