කිරියේ උන් හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ වෙන්න කියල පතනවා.
මේ අව්රුද්දෙ ඇත්තටම සුබ බලාපොරොත්තුවක් තියෙනවා මේ ප්‍රශ්න හොද විදියට ඉවර පරමපරා ගානක් තිස්සේ දියුණු වෙමින් පවතින රටක් වෙච්ච ලංකාව ඇත්තටම දියුණුව පැත්තට යයි කියල.
මේ අතරේ පොඩි ඉල්ලීමකුත් කරන්න ඕන.
මේ කාලේ හැමෝටම අමාරුයි, වෙනද වගේ අවරුදු සමරන ය අතරේ කඩ කෝප්පයක් වත් නැති මිනිස්සුත් ඉන්නවා.
පුළු පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන, අපි අපේ වැරදිත් හදාගෙන ඉස්සරහට යමු.
ජය වේවා කිරියේ උන් හැමෝටම