1. indikaku

    මේ අය කවුද???

    සිරා. මගේ Wedding Shoot එක ගත්‍තේ ඔතන. නියම Place එක උදේට ඉර අවුව මාර ලස්සනට වැටෙනවා ඔතනට.
  2. indikaku

    Abandoned Railroad with 100-Year-Old Tunnel and Trestles 🛤️🚂

    ළමයි හදනවනම් මේ ගානටවත් හදන්න ඕනේ.
  3. indikaku

    පෝට්ටුවේ ඌමනාව (මගේ මතේ නං බෑ)

    රනිල් ජනාධිපති, අගමැති පොහොට්ටුවේ කෙනෙක්. විපක්ෂ නායක අනුර කුමාර. සජිත් සුපුරුදු පරිදි අනාථයි. කලිනි හිතුවේ අගමැති වෙයි කියලා. ඕක තමයි වෙන්නේ සහොදරවරුනි. save කරලා තියාගනිල්ලා. චන්දේ තිබ්බොත් ඈ.
  4. indikaku

    දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

    කැට තියලා කිනවා රනිල් දිනනවා හුත්#. ඒ විතරක් නෙමේ හද්නන බැරි උන සර්ව පාක්ෂික ආණ්ඩුවත් හදනවා. අනුර විපක්ෂ නායක. අපි මාලිමාවට කියලා වැලලෙන හු#% පුතාලට කියන්නේ මේ.
  5. indikaku

    How to remove the stamp text on magic tricks in Photoshop

    නියමයි මචං.
  6. indikaku

    🔴🔴🔴 2024 ජනාධිපතිවරණය.... කරුණා කර ඔබේ මනාපය පල කරන්න (Elakiri Digital Poll)

    අනුරට ඡන්දෙ ඉල්ලන් කලින් රැවුල කපාගන්න කියපල්ලා අදුරන එකෙක් ඉන්නවනම්.
  7. indikaku

    ඡන්දේ පලවෙනි දවස අද

    රනිල් ජනාධිපති, සජිත් අගමැති, අනුර විපක්ෂ නායක. චන්දයක් තිබ්බොත් ඈ.
  8. indikaku

    පොහොට්ටුවේ මුල රනිල්ගෙන් ගැලවේ. 🔴BREAKING NEWS

    Youtube එකෙන් ගේමක් ගහන උන්ට සුපිරි මාස දෙකක්.
  9. indikaku

    Free AI image Generator

    නියමයි මචං.
  10. indikaku

    අලි එක්ක ගනුදෙනු සෙල්ලම් නෙමෙයි

    මාංචු දාන්න කියන්නේ ඕක තමයි. අපේ අප්පච්චි කියලා තියෙන්න‍ේ අලියයි. වාහනයයි දෙකම ශත පහකටවත් විශ්වාස කරන්න එපා කියලා.
  11. indikaku

    Graphic වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ...

    Corel Draw වල Object> Convert to Curve කරන්න. හැබැයි අකුරු ආයේ Edit කරන්න බෑ.‍
  12. indikaku

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    ආ වැලි යට දාලා හන්ගපු UNP නියම වෙලාවට ගොඩගන්න යන්නේ. 2025 රනිල් වික්‍රමසංහ ජනාධිපති ලෙසත් සජිත් ප්‍රේමදාස අගමැති ලෙසත් අනුර කුමාර දිසානායක විපක්ෂ නායක ලෙසත් සිටිනු හැර වෙන යමක් සිදු නොවේ. මේ Post එක 2025 දී නැවත බලන්න.
  13. indikaku

    ඒ අතීතය....අහම්බෙන් හමූ උන වටිනා වීඩියෝවක් ........ඔයාලත් බලන්නකෝ..අමතක නොකර අදහස් කියන්නකෝ...❤️🌹

    නියමයි මචං. බෝක්කුවක් ඇතුලෙන් අලි නාවන සීන් එකේ තියෙන්නේ මහනුවර එළිෆන්ට් බාත් එක මම ඉන්නේ එතන කිට්ටුව. ඔය පාලම දැන් නෑ අලුත් එකක් තියෙන්නේ. මෑතක් වෙනකම් තිබ්බා.
  14. indikaku

    ඩයලොග් එයාටෙල් අද සිට ඒකාබද්ධයි.

    මම නම් Hutch වලට මාරු උනා. ඔය දීගේ මොන විදිහට යයිද දන්නෑනේ.
  15. indikaku

    පුකට දිව දැම්මාම ආදරේ වැඩිවෙනවද?

    ඊයා යකෝ සමාජේ මෙච්චර පිරිහිලාද?
  16. indikaku

    Meka Patta Kaluwooo 🤯🤯🤯🤯

    NIYAMAI MACHAN.

    No contents