1. indikaku

    01000011 01110101 01100011 01101011 01101111 01101100 01100100 00100000 01110101 01101110 00100000 01101011 01101111

    යකෝ ඔ්ක නවත්පල්ලා. ඔලුවත් රිදෙනවා. ඒක බිංදුව දැකලා. බයිනරි අස්සේ 69 කුත් ගහලා. පරිගණකයේ 3 වන පියා ඇවිල්ලද? ------ Post added on 1657297989
  2. indikaku

    🔴 Breaking News

    රු 500 ට යන්න තිබ්බ ඩොලර් ඒකයි හාල් කිලෝවයි නවත්තපු ඒකම ඇති. මාස දෙකයිනේ බං ඇවිල්ලා. ඉහේ ඉදන් පට්ට ගහපු ආර්ථිකයක් ගොඩගන්න බෑ මාස දෙකෙන්. 2000 චන්ද්‍රිකා කාලා ගිය ආර්තිකය ගොඩ දාන්න අවුරුදු 2 ගියා. අනුර කුමාර ආවොත් බටහිර කොහොමත් සපෝට් ඒකක් නෑ. රුසියාවෙන් දැනට තියෙන සප් ඒකත් නැතිවෙනවා. ජපානේ අහන්න...
  3. indikaku

    සෝලා කෙලියා පොකට්

    නියමයි මචං.
  4. indikaku

    ඩිස්කවරි එකේවත් දැකලා නෑ මේම අල්ලනවා 😂😂

    ඌ හිතන්ඉන්න ඇති ඇනිමල් පලැන්ට් ඒකේ උන් දාන පාට් මෙහෙ යක්ක පුත්තු ඒක්ක දාන්න.
  5. indikaku

    How I earn $1000 every week using forex

    112. මං බයේ හිටියේ 13 වත් ඒයි කීලා. Forex වලදී කෙලම උනේ 13 අංක වලදී.;-)
  6. indikaku

    Free template sets for graphic designers

    නියමයි මචං.
  7. indikaku

    ඔයාලගේ පැත්තෙ ෆුල් කොත්තුවක් කියද දැන් ??

    දැක්කත් නොදැක්කා වගේ යනවා බං.:(:(:(:(
  8. indikaku

    පළවෙනි ලිංගික අත්දැකීම

    මං ඉස්සර හිතන් හිටියේ කිස් කරාම ළමයි හබ්බ වෙනවා කියලා.
  9. indikaku

    රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... 😂

    කට්ටියට තව ප්‍ර‍ශ්න එහෙම තියෙනවාද?
  10. indikaku

    ගෝඨාභය කරන්න යන දේ‍ ගැන මගේ හැඟීම 👍.

    යකෝ කියවද්දි වචනයක් ගිහින් දෘෂ්ඨික ස්නායුවේ හිරවුනා.
  11. indikaku

    අටපට්ටම්_කූඩුව

    නියමයි මචං.
  12. indikaku

    සාන්ත අයියේ ඔයා ඉන්නවද ?

    රඟ පෑම සාර්ථකයි. බට් ඉෆෙක්ට් එක පෙනුනම් අවුල්. පැන්සල කැරකවීම තව ටිකක් තාත්විකව කරන්න තිබ්බා. ඉහළ දකුණු පැත්තෙන් හුලං පිඹින කොට කොලේ හෙල්ලෙන්නේ නැත්නම් හොදයිනේ.
  13. indikaku

    Next PM ? [Poll]

    නිර්පාක්ෂිකයෝ.. කියන්නේ.. මොක්කුන්ටද.. තාත්තේ.... ඒ කාලේ සිස්ටම් චේන්ජ් කරන්න ආපු උන් වගේ තව ජාතියක්ද තාත්තේ....

    No contents