Graphic වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Screenshot_2024-06-10-11-25-16-90_6012fa4d4ddec268fc5c7112cbb265e7.jpg

    මෙතන සිසු, මු, වගේ අකුරු වල සුදු පාටින් තියෙන ටික අයින් කරන්නෙ කොහොමද

    Coreldraw වල, Photoshop වල
     
    • Like
    Reactions: khjinesh

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Coreldraw වල ඔහොම එන්නෑ නේ මතක විදිහට
    ps වල නම් එනවා. එතකොට ඉතින් උඩින් ලේයර් එකක් දාලා පාට කරනවා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Coreldraw වල ඔහොම එන්නෑ නේ මතක විදිහට
    ps වල නම් එනවා. එතකොට ඉතින් උඩින් ලේයර් එකක් දාලා පාට කරනවා.
    ඔය Coreldraw තමා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සමාජවාදී ශිෂ්ය සන්ගමේ වැඩක් නේද


    ස්කොලෙ යන එවුන්ගෙත් ඔලු කනව මුන් :oo:
    අනේ පල...
     

    Attachments

    • Screenshot_2024-06-10-12-32-42-49_6012fa4d4ddec268fc5c7112cbb265e7.jpg
      Screenshot_2024-06-10-12-32-42-49_6012fa4d4ddec268fc5c7112cbb265e7.jpg
      177.7 KB · Views: 40
    • Love
    Reactions: Solo Rider