අවුරුදු ගානක් කට්ටිය රනිල්ගේ රෙදි ගලවන්න හැදුවට රෙදි ගැලවුනේ කාගෙද කියලා හිතපන්කෝ. ඉන්දියාව දාපු ගුන්ඩුව ලස්සනට පාර්ලිමේන්තුටව් නරීන්ට මාරු කලා ෂේප් ඒකේ. සර් මන් මුන්ට පැහැදිලි කරා. හරියන්නේ නෑ. මටම කියලා පාර්ලිමේන්තුවක් අරන් දෙන්න ඒච්චරයි. ඔ්ක තමයි ඉන්දියාවට නොකියා කිවුවේ.