TNA අනතුරු ඇඟවීමක්
දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ...