ගෙවල් හදපු අයගෙන් help ඕනේ මචන් සැටරිම ගහලා ස්ලැබ් වයරින් එකේ දී ඉලෙක්ටිෂන් කිව්වා ස්ලැබ් වයරින් බට කම්බි වලට පහලින් දැම්මම ටික දවසක් යනකොට ස්ලැබ් එකේ බට යටින් track යනවා කියලා එක නිසා ඉලෙක්ටිෂන් කියනවා කම්බි වලට උඩින් වයරින් බට දාලා conduit box එන තැන් වලට කම්බි වලට පහලින් රිජුෆෝම් තියමු කියලා...