යාළු,
මගෙ Caravan QD 32 වෑන් එකේ power steering pump එක හිර වෙලා. Alloy wheel දාල tire පන්නල තියෙන්නෙ. මං අහල තියන විදියට මෙක සාමානය ලෙඩක් ලු. QD32 එකට මේ ප්‍රශ්නෙට හොද විසදුමක් කියන්න PLZ. වෙන power pump තියනවද මේකට වෙන ?

Last edited: