මල්ලි මොන සර් ගාවට යනවද කියල තීරණය කරන්න ඕනේ ඔයා. මොකද එක්කෙනෙකුට හොද සර් කෙනෙක් තව කෙනෙකුට අල්ලන්නේ නැහැ.
වේදගත්ම දේ තමා උගන්වන දේවල් තමන්ට තේරෙනවද කියල. නැතුව ඒ සර් ගෙන් ඉගන ගත්ත අයට කොච්චර ප්‍රතිපල තියෙනවද එක මත නෙමේ.
එක නිසා කලබල වෙන්න එපා.
ගිහිල්ලම බලන්න.