A/L Physics Class Help

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මචන්ග්ලා මට පොඩි උඩව්වක් ඔනේ.මට කොලම්බ අවට,විශෙශයෙන් නුගෙගොඩ හරි දෙහිවල, බම්බලපිටිය වගෙ තැනක Physic උගන්වන හොද සර් කෙනෙක් ගෙ නමක් කියනවද??Mass Class එකක් තමා හොයන්නෙ,Group Class අව්ලක් නැහැ.වැඩිය ලමයි නැති.

    වැඩියෙන්ම ඔනෙ පට්ටටම උගන්වන සර් කෙනෙක්.මම Physics වලට මෙ අවුරුදෙ මුලදි අර නුගෙගොඩ Sasip එකෙ අඉති සර් ගාවට ගියා.(නම දාන එක හොදනැනෙ ):yes::yes: එ සර් හරි යන්නෙ නැහැ.බයිලා:angry::angry: ගහානවා වැඩි.එප වෙනවා.දැන් තව සර් කෙනෙක් ගවට යනවා නුගෙගොඩ Acme Institute එකෙ. එ සර්ත් ටිකක් කම්මැලි.:rolleyes::rolleyes:

    මට කියනවද A/L Maths,Science කරපු අය්යලා අක්කලා, පට්ටටම Physics උගන්වන සර් කෙනෙක්. හරියට Chemistry ප්‍රසන්න බද්දෙවිතාන,හරි Combined Maths සොලා වගෙ සර් කෙනෙක්.
    Plzz Help ලොකු උඩව්වක් වේයි.
    ;);)
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    සමිත රත්නායක සර් හොදයි එත් ඔයාට බොරින් වගේ නම් නිලන්ත ජයසුරිය සර් හොදයි.. 2013 ද A / L කරන්නේ ?? එහෙම නම් නිලන්ත සර් ගේ
    ක්ලාස් ඒක ඉරිදා 7.30
    (මට මතක විදියට)
    කොහෙද තියෙන්නේ rotary hall එකේ
     
    Last edited:

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    ACME එකේ ඔයා යන්නේ කා ගාවටද මල්ලි???

    සමිත සර් ලගටද මදුර සර් ලගටද????

    සොලා වගේ එකෙක් නම් නෑ වෙන හොයන්න... :P

    උගේ ටිකක් බොරු කයියත් තියෙනවා...

    ඒ උනාට ඌ හොදයි Maths වලට....

    physics වලට නම් මම ගියේ පටය ලගට... ( ජගත් පටබැදිගේ )...

    අවුල තියෙන්නේ උගේ කටහඩ නිකන් අහන ඉන්නකොට පිස්සු හැදෙනවා වගේ.....

    ඒ උනාට එලම සර් ඌ තමයි physics වලට මට හිතෙන විදියට....

    ඔය Chemistry වලට බද්දේ ලගට යනවා නම් අවුලක් නෑ.. නැත්තන් ජීවකත් හොදයි මල්ලි...

    එල මචෝ... දන්න විදියට උබට කිව්වා... මම උබට වඩා වයසින් වැඩි නිසයි මල්ලි කිව්වේ මචෝ...

    :)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    amith pussalla ubata allanne nadda? dan nam miniha rotariye naha. wenama place ekak danlu karanne
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    කෑප්ටන් Jack Sparrow;10864156 said:
    Samitha Rathnayaka
    ##BEST##

    සමිතත් හොදයි...

    මම ඌ ලගට 2nd shy කියල ක්ලාස් ගියා...

    වැඩක උනේ නෑ... මොකද මම 2nd shy කලේ නෑ...

    මට 1st shy physics වලට A... :P

    1st shy physics වලට ගියේ පටය ලගට... :)
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    මල්ලි මොන සර් ගාවට යනවද කියල තීරණය කරන්න ඕනේ ඔයා. මොකද එක්කෙනෙකුට හොද සර් කෙනෙක් තව කෙනෙකුට අල්ලන්නේ නැහැ.
    වේදගත්ම දේ තමා උගන්වන දේවල් තමන්ට තේරෙනවද කියල. නැතුව ඒ සර් ගෙන් ඉගන ගත්ත අයට කොච්චර ප්‍රතිපල තියෙනවද එක මත නෙමේ.
    එක නිසා කලබල වෙන්න එපා.
    ගිහිල්ලම බලන්න.
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    Biology වලට ක්ලාස් හොයන කෙනෙක් ඉන්න ව නම්..... Bio වලට හොද හිරාන් සර් තමයි
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Machan mamath uba kiyana acme clz ekata giya... matath eka boring wage.... niwadu kale dawasama clz. mama dan yanne K. C. sir gawata. mata nam a sir hodai... habai macho mata hodai kiyala ubata hoda wenne nathi wenna puluwan... hamadema ehemai.....
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Kirthi Dharmasiri Sir ela. but colombo nam karane na. Kandy Kurunagala witarai
    Kandy durai bang thanks anyway :yes:
    සමිත රත්නායක සර් හොදයි එත් ඔයාට බොරින් වගේ නම් නිලන්ත ජයසුරිය සර් හොදයි.. 2013 ද A / L කරන්නේ ?? එහෙම නම් නිලන්ත සර් ගේ
    ක්ලාස් ඒක ඉරිදා 7.30
    (මට මතක විදියට)
    කොහෙද තියෙන්නේ rotary hall එකේ
    Yeah 2013 A/L rotary gedarin yanna denne nahane bang!!
    Nilantha sir hodaida??

    ACME එකේ ඔයා යන්නේ කා ගාවටද මල්ලි???

    සමිත සර් ලගටද මදුර සර් ලගටද????

    සොලා වගේ එකෙක් නම් නෑ වෙන හොයන්න... :P

    උගේ ටිකක් බොරු කයියත් තියෙනවා...

    ඒ උනාට ඌ හොදයි Maths වලට....

    physics වලට නම් මම ගියේ පටය ලගට... ( ජගත් පටබැදිගේ )...

    අවුල තියෙන්නේ උගේ කටහඩ නිකන් අහන ඉන්නකොට පිස්සු හැදෙනවා වගේ.....

    ඒ උනාට එලම සර් ඌ තමයි physics වලට මට හිතෙන විදියට....

    ඔය Chemistry වලට බද්දේ ලගට යනවා නම් අවුලක් නෑ.. නැත්තන් ජීවකත් හොදයි මල්ලි...

    එල මචෝ... දන්න විදියට උබට කිව්වා... මම උබට වඩා වයසින් වැඩි නිසයි මල්ලි කිව්වේ මචෝ...

    :)
    Samitha sir gawata yanne !! Jagath Patabedige ahala thiyenawa! sir hodaida/??? mokakda ara awula kiiwwe!! koheda class karane!! Rotary nang yanna denne naha!!
    කෑප්ටන් Jack Sparrow;10864156 said:
    Samitha Rathnayaka
    ##BEST##
    Sometimes bcoz !!dan mang yanne samitha sir gawata!!
    but tikak kamail!~! ada ude class thibbe!! samahara ewun nidi!!

    amith pussalla ubata allanne nadda? dan nam miniha rotariye naha. wenama place ekak danlu karanne

    Pussage baila wadi bang!! ara mama udin kiyala thiyenne e pussa gana thama.pussage thama Sasip eka!!
    සමිතත් හොදයි...

    මම ඌ ලගට 2nd shy කියල ක්ලාස් ගියා...

    වැඩක උනේ නෑ... මොකද මම 2nd shy කලේ නෑ...

    මට 1st shy physics වලට A... :P

    1st shy physics වලට ගියේ පටය ලගට... :)
    ela ela maxxa!! pataya gana podak kiyannako!! :yes::yes:
    Mata Kohomahari one Pattatama Ugannawana sir kenek...
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Hmmmmmmm

    Biology වලට ක්ලාස් හොයන කෙනෙක් ඉන්න ව නම්..... Bio වලට හොද හිරාන් සර් තමයි
    Aniwa mage Frndslata nang Hiran sir wa pattata allala gihilla!!Thx :yes:

    Machan mamath uba kiyana acme clz ekata giya... matath eka boring wage.... niwadu kale dawasama clz. mama dan yanne K. C. sir gawata. mata nam a sir hodai... habai macho mata hodai kiyala ubata hoda wenne nathi wenna puluwan... hamadema ehemai.....

    Machang balapan wecha de!! mama pussa hari naha kiyala, samitha sir gawata awa ,,samitha sirth tikak boaring bang!! Machan K.C gana Ape kollo kiwwa..machan K.C hodada??ugan wana eka pattatama ugan wanawada?? Class karanne kohida?? dawas kiyanawada!! plz help :baffled::baffled:
     
    .:Deminoz:.

    Member
    Nov 28, 2008
    2,875
    16
    0
    BtwEen•Hell• & •HeAven•
    සොලා ට ගහන්න එකෙක් නම් ලොවෙත් නෑ
    මැතස්‌ වලට උබේ චෝයිස්‌ එක හරියට හරි

    කෙමිස්ට්‍රි නම් බද්දේ තමා ;)

    මම පිසික්ස් ගියේ පුස්සගේ තමා බයිලා නම් තමා බන් ඒත් මට පොරව අල්ලලා ගියා A එකකුත් තිබ්බා :P
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    Kandy durai bang thanks anyway :yes:

    Yeah 2013 A/L rotary gedarin yanna denne nahane bang!!
    Nilantha sir hodaida??

    Samitha sir gawata yanne !! Jagath Patabedige ahala thiyenawa! sir hodaida/??? mokakda ara awula kiiwwe!! koheda class karane!! Rotary nang yanna denne naha!!

    Sometimes bcoz !!dan mang yanne samitha sir gawata!!
    but tikak kamail!~! ada ude class thibbe!! samahara ewun nidi!!

    Pussage baila wadi bang!! ara mama udin kiyala thiyenne e pussa gana thama.pussage thama Sasip eka!!

    ela ela maxxa!! pataya gana podak kiyannako!! :yes::yes:
    Mata Kohomahari one Pattatama Ugannawana sir kenek...

    පටය ගැන මොනවා කියන්නද බන්...

    ඌ හොද සර් කෙනෙක්...

    අපිට ස්කොලේ ඉගැන්නුවෙත් ඌ...

    ස්කොලේ නම් ආතල් දෙනවා...

    ඒත් ක්ලාස් එකේදී ආතල් නම් දෙන්නේ නෑ... ( මම උගේ ක්ලාසුත් ගියා... මොකද මට ස්කොලේ පොතක්වත තිබ්බේ නෑ... :P )

    ඌ අන්තිම කාලේ වෙනම REVISION CLASS එකක් කරනවා...

    ඒකට නම් මම ගියේ නෑ....

    ගියා දවස් දෙක තුනයි....

    එක දෙයක් කියන්නම්, පටයගේ කටහඩේ සංඛයාතයේ අවුලක් තියෙනවද කොහෙද.. :P

    උගේ කටහඩ ටික වෙලාවක් අහන ඉන්න කොට මට නම් කලන්තේ වගේ.... :P
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Hmmmmmmm

    සොලා ට ගහන්න එකෙක් නම් ලොවෙත් නෑ
    මැතස්‌ වලට උබේ චෝයිස්‌ එක හරියට හරි

    කෙමිස්ට්‍රි නම් බද්දේ තමා ;)

    මම පිසික්ස් ගියේ පුස්සගේ තමා බයිලා නම් තමා බන් ඒත් මට පොරව අල්ලලා ගියා A එකකුත් තිබ්බා :P

    Thanks macahng!! Chemistry and maths walatama kiyapu den nek thma baddeya and sola......
    but mata pusswa epa wenawa bang baila nisa.....umbata kiyanna me sare mara set ekak pussagen ain una....anith sir lath ekathu wela pussagen lamain adu karana seen eka kare..dan pussage mass class ekata wada Group class eke lamai innawa wadien..:P mata puluwan nang kiyanawada thama Physics walata hoda sirla tikak!!:D:D
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mamath giye pussalla lagata thama(2010 group B) matath kisima waradak naha.godak hodi.matath A ekak thiyanawa .eka eka ayata wenas ne.
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    පටය ගැන මොනවා කියන්නද බන්...

    ඌ හොද සර් කෙනෙක්...

    අපිට ස්කොලේ ඉගැන්නුවෙත් ඌ...

    ස්කොලේ නම් ආතල් දෙනවා...

    ඒත් ක්ලාස් එකේදී ආතල් නම් දෙන්නේ නෑ... ( මම උගේ ක්ලාසුත් ගියා... මොකද මට ස්කොලේ පොතක්වත තිබ්බේ නෑ... :P )

    ඌ අන්තිම කාලේ වෙනම REVISION CLASS එකක් කරනවා...

    ඒකට නම් මම ගියේ නෑ....

    ගියා දවස් දෙක තුනයි....

    එක දෙයක් කියන්නම්, පටයගේ කටහඩේ සංඛයාතයේ අවුලක් තියෙනවද කොහෙද.. :P

    උගේ කටහඩ ටික වෙලාවක් අහන ඉන්න කොට මට නම් කලන්තේ වගේ....
    :P
    he he maxxa maxxa!! machang thank u very much!! hoda sir kenek hoya gannama wenawa thank u!

    mamath giye pussalla lagata thama(2010 group B) matath kisima waradak naha.godak hodi.matath A ekak thiyanawa .eka eka ayata wenas ne.
    thank you machan!1:D:yes::yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    matath pussallewa allanne na dan yanne Sunil Mendis sir lagata. eyagenam awlak na mata allala yanawa try karala balahan. Louvre eke clz thiyenawa.