පොලිසිය පොලිසිය . . . ලන්කවේ අපෙ පොලිසිය . ..

dockerx

Member
Sep 27, 2010
16
1
0
පොලිසිය පොලිසිය . . . ලන්කවේ අපෙ පොලිසිය . ..

:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
මගේ ජීවිතේටම මෙවගේ ගුණ යහපත් පොලිස් නිලදාරියෙක් දක්කමය් . . .
27072011310.jpg

27072011311.jpg
2011/07/27 හවස 3 ට විතර පිටකොටුව ටෙක්නිකල් හන්දියෙදී . . . .. .
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය යුනිෆෝම් එක මිනිස්සුත් අදිනවා සත්තුත් අදිනවා!!
    ඇදන් ඉන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියලා හොයාගන්න පුලුවන් මේ වගේ වෙලාවට තමා!!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය යුනිෆෝම් එක මිනිස්සුත් අදිනවා සත්තුත් අදිනවා!!
    ඇදන් ඉන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියලා හොයාගන්න පුලුවන් මේ වගේ වෙලාවට තමා!!

    :yes::yes: aniwa bro me aluthin monowath kamak nadda ha hadana apita :sorry::sorry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔය යුනිෆෝම් එක මිනිස්සුත් අදිනවා සත්තුත් අදිනවා!!
    ඇදන් ඉන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියලා හොයාගන්න පුලුවන් මේ වගේ වෙලාවට තමා!!

    :yes:
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    ඔය යුනිෆෝම් එක මිනිස්සුත් අදිනවා සත්තුත් අදිනවා!!
    ඇදන් ඉන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියලා හොයාගන්න පුලුවන් මේ වගේ වෙලාවට තමා!!

    හරියට හරි සහෝ
    අපි මේවගේ දේවල් දිහා උපහාසයෙන් බලන්න හොද නැහැ.
    අපිට හොද දේවල් අගය කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පුදුම වෙන්න දෙයක් නැහැ,මේ වගේ හොඳ එවුන් අපිට පේන්නේ නැත්තේ මේක ඇතුලෙම ඉන්න සත්තු ටිකක් කරන වැඩ නිසයි.අනික උඩින් එන නියෝග වලට උඩින් මේ අයට යන්න බෑනේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචෝ අහල තියේද "ගිලි මලෙත් ඇත දත සුද්දෝ කියල කතවක්"
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔය යුනිෆෝම් එක මිනිස්සුත් අදිනවා සත්තුත් අදිනවා!!
    ඇදන් ඉන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියලා හොයාගන්න පුලුවන් මේ වගේ වෙලාවට තමා!!

    :yes::yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගුණ යහපත් මිනිස්සුත් නැතූවාම නොවේ. මේ වගේ අය අනිත් තක්කඩින්ට ආදර්ශයක්.
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    :yes:හැමෝම නරක නෑ බලාගෙන යනකොට..ඔය කැත වෙලා තියන පොලිසියේ නම හදන්න පුලුවන් මේ වගේ අයට විතරයි..:)
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    ඔය යුනිෆෝම් එක මිනිස්සුත් අදිනවා සත්තුත් අදිනවා!!
    ඇදන් ඉන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියලා හොයාගන්න පුලුවන් මේ වගේ වෙලාවට තමා!!

    aththa ban