සිරා ඔයි මම නම් අතල් එකේ පාමසියට ගිහින් ඉන්න ඉටි කිරිස් නංගි කෙනෙක් ට නංගි කොන්ඩම් පැකට් 5ක් දෙන්න කිවුවම බෙහෙත් ගන්න අපු ඇන්ටිලා බලන්නේ හෙන අපරාද කාරයෙක් විදියට:eek:.ටෝකන්න ඒ වෙලාවට කැම්රි හිනාවක් ආන්ටිට දාල අර නංගිට සල්ලිත් දිල එන්නේ. හද පිරි මෙවුව එකෙන්
ප ලි : ආ තව දෙයක් කොන්ඩම් ඉල්ලනකොට...