1. safety 1st
(මෝල් යෑම් / යන පම්කයලා ඉන්නවා නම් පුකට 2ක් ගහලා ගෙදර ඉන්දපන්

)
ට්රැෆික් රුල්ස් හරියට යන්න, දඩ කන්න ගියොත් වාතයි නොදන්න පැති වල
පරක්කු වෙනවා කියලා ස්පීඩ් යන්න එපා ලොවෙත්,
ඔය රූට් එකෙ කොළබ හරිය තමයි ට්රැෆික් අවුල්, අනිත් පැති නම් කූල් එකෙ ගියා..
සන්ගලාස්/ ගාල්ස් දෙකක් දාගන්න

දුවිලි, සත්තු එහෙම වදිනවා නැතිනම්

හොද විසිබිලිටි තියෙන ජැකට්/ බෑග් කවර් තියෙ නම් දාගන්න, (රෑට එහෙම වටිනවා, දුරට පේනව අනිත් වාහන වලට)
ඩෙනිම + සපත්තු රෙකමන්ඩ්

රස්නේ තමයි කේස් එක
*** බයික් සර්විස් කරවා නම් සතියකට විතර කලින් කරලා, ලග ලග පැදපන්, මෙහෙ සර්විස් කරන උන් සර්විස් කරාම තිබුන නැති ලෙඩ එන්නෙ*** හයි ප්රෙශර් වතුර අල්ලලා,