🤔🎮 "GTA 6" - පළමු නිල පූර්ව ප්‍රචාරක පටය (Grand Theft Auto VI - Trailer 1) 🎮🤔

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113


    Ada dawasa nam Happy dawsak mata :D

    ude pandara job interview ekakata katha kala

    place eka balanna pc eka on karama

    Youtube giya gaman trailer eka :love: :love: :love:

    7 Hours 42Million Views :shocked:

    WOKE gathiyakuth thiyenwa, :(

    balamu issarahata,

    Bariwela hari meka too much WOKE wela expected sales nathi wunoth WOKE shit oluwe thiyan yana hama company ekaktama padamak weyi.

    Compared to GTA V Trailer meke action aduyi. Environment eka godak pennuwe na,
    just more & more people,

    ena ena trends me game eke core ekata dagathtoth value eka nathiwenwa,

    minissu Saint Row, wage similar game wadiya gaththe naththe meke thiyena uniqueness eka ewala hinda,

    Hopefully they won't screw this, :cool:
     
    Last edited:

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Kello godak play karanawa bung GTA 5, ekath reason ekake

    dan oka kollo ma focus karala gahuwoth unta padui. Kelloth focus karanawaa

    Kohomath loke wadima sales thiyana game eka ne bung oka. aiyth kollo focus karala danne nathuwa athi

    Denngen ma play karanna puluwan, same like GTA 5
    gta 5 gahanna pc eka hadaganna wathkamak kollecta thibbanam athi ban..kello kese wethath
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    GTA SA play කරපු genaration එකේ කී දෙනාද GTA 6 අරගෙන එක දිගට වියදම් කරන්නේ game එකට.

    වයසක උන් ගත්තට අරගෙන online කාලයක් ඉන්නේ නැහැ එක දිගට මුලදී වයසක අයත් target එක ඊට පස්සේ heat එක අඩු උනාම මාස ගානකින් game එක play කරන්නේ 30 ට අඩු උන් එකෙත් වැඩිපුර 25 ට අඩු උන් .
    game එකේ online දේවල් වලට ඕන perks ඇත්ත සල්ලි වලට විකුණන එක ඕන . සල්ලි හොයන්න

    උන්ට ඕන ඕක විකිනෙන රට වල දැන් තීන generation එක අල්ල ගන්න උන්ට ගැලපෙන විදිහට තින්නේ BLM looting etc වීරකම් , ඇත්තට ජාතිවාදේ , කැපිල්ල නිසා දුක විඳිනඅ අය ගැන කතා නොකර celebrities ල එහෙම බොරු woke .බොරු feminist ල ඉන්නේ , උන් sell කරන්න target කරන generation එකේ වීරයෝ ඒ ,