powerlogic077

Member
Nov 26, 2012
436
21
0
දැන් ඉදිරිපෙළ අසුනත් භික්‍ෂුවට අහිමිද...?

1535629_579880345414996_1719220655_n.jpg
 
  • Like
Reactions: nvhcc89

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මට මේක තේරුනේ නෑ බන්?
ඒ කියන්නේ හාමුදුරුවොන්ට ඉස්සරහම seat එක දෙන්න ඕනද? මමත් ඔහොම වාඩිවෙලා ගිහින් තියනව නේ බන්, හාමුදුරු කෙනෙක් වැඩියම සීට් එකක් දෙනව කෙනෙක්, දැනන් හිටියේ නැහැ ඉස්සරහම සීට් එක දෙන්න ඕන කියල.

ඒ කියන්නේ driving seat එකද? :rolleyes:

මගේ ඇස් දෙක පල්ල කියන්නේ මේ, කෝච්චියේදී හාමුදුරු කෙනෙක් නැග්ගා , සීට් එක දුන්නේ ඔයවගේම ඇදන් ඉන්න මුස්ලිම් ගෑණු කෙනෙක්, මම සීට් එක දෙන්න නැගිටින්න කලින් ඒ ගෑණු කෙනා නැගිට්ටා

මේ මට එලකිරි එකේ මුස්ලිම් කෙනෙක් දැන් එවපු PM එකක්. මම කාටවත් කඩේ යනව නෙමේ. මමත් ඉස්සර ඕන එකටයි එපා එකටයි හැම එකටම මුස්ලිම් මිනිස්සුන්ට බැනපු එකෙක්.
පස්සේයි තේරුනේ ඒ අපි කඩේ ගිහින් කියල පැත්තක ඉදන් ගිනි අවුලවන එවුන්ට කියලා.

6j3ucy.png

අපේම උන් හාමුදුරුවන්ව මරනකොට , අමු අමුවේ අරන්තලාවේ හාමුදුරුවෝ සමූල ඝාතනය කරපු උන්ව කරේ තියාගේන ඉන්න බෞද්ද උන් ඉන්න ලන්කාවේ , සිල් මෑණි කෙනෙක් ඉස්සරහ මුස්ලිම් ගෑණු දෙන්නෙක් ඉදන් ඉන්නව දැක්කමද ඔන්ලයින් වීරයන්ගේ කටවල් ඇරෙන්නේ?
ලැජ්ජ වෙයල්ල උබල ගැන.

බුද්දාගම විනාශ වෙනව දකින්න ඕන නැත්තම් දර්මයේ හැසිරෙන්න, වෙන මුකුත් නෙමේ කරන්න ඕන.
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මට මේක තේරුනේ නෑ බන්?
    ඒ කියන්නේ හාමුදුරුවොන්ට ඉස්සරහම එක දෙන්න ඕනද? මමත් ඔහොම වාඩිවෙලා ගිහින් තියනව නේ බන්, හාමුදුරු කෙනෙක් වැඩියම සීට් එකක් දෙනව කෙනෙක්, දැනන් හිටියේ නැහැ ඉස්සරහම සීට් එක දෙන්න ඕන කියල.

    ඒ කියන්නේ driving seat එකද? ලොල්.

    මගේ ඇස් දෙක පල්ල කියන්නේ මේ, කෝච්චියේදී හාමුදුරු කෙනෙක් නැග්ගා , සීට් එක දුන්නේ ඔයවගේම ඇදන් ඉන්න මුස්ලිම් ගෑණු කෙනෙක්, මම සීට් එක දෙන්න නැගිටින්න කලින් ඒ ගෑණු කෙනා නැගිට්ටා

    na normal bus wala mulma asane kiyane driver seat ekata passe tiyena seat eka
    ea seat eke gahala tiyenawa pujaya pakshaya sadaha wen kara ata kiyala

    ehema gahala tibba seat ekaka kawuru hitiyat hamuduru kenek naggama nagitala seat eka denawa

    mama otana hitiya nam hoda dekak kiyala seat eka aran denawa
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    na normal bus wala mulma asane kiyane driver seat ekata passe tiyena seat eka
    ea seat eke gahala tiyenawa pujaya pakshaya sadaha wen kara ata kiyala

    ehema gahala tibba seat ekaka kawuru hitiyat hamuduru kenek naggama nagitala seat eka denawa

    mama otana hitiya nam hoda dekak kiyala seat eka aran denawa

    වෙන් කරපු සීට් එකේ කෙනා නැගිටල සීට් එක දෙන්න ඕන බස් එකේ වෙන සීට් නැත්තම්. ඒකනේ ඔයවගේ වෙන් කරපු සීට් වල මිනිස්සු බලලම ඉදගන්නේ නැත්තේ. මොකද නැග්ගොත් කතා නෑ දෙන්නව වෙන නිසා.

    ඒත් බලපන් බස් එකේ සීට් ඉතුරුයි, එතකොට නැගිටල සීට් එකක් දෙන්නද ඕන නැත්තම් හිස් තියන සීට් එකක ඉදගන්නද ඕන?
    හාමුදුරු කෙනෙක් පිටිපස්සේ ඉදගෙන යන්නේ නැද්ද එතකොට කවදාවත්?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    wen karapu seat magulak wedak ne ubala kemathi nam seat eka dipalla .mechchara baudda aya inna thena muslim eun seat denakam inna oneda .

    අනික මෙතන සිට් ප්‍රශ්නයක් නෑනේ බන්, හාමුදුරුවන්ට සීට් එකක් ලැබිල තියනව නේ?

    බස් එකේ පස් දෙනෙක් වගේ ඉදන් යනව නම්, හාමුදුරු කෙනෙක් නැග්ගම උබල ඉස්සරහ සීට් එකේ නම් ඉන්නේ හාමුදුවන්ට අඩගහල ඒ සීට් එකේම ඉදගන්න කියනවද? :rofl::rofl: හිනා වෙයි නේ බන් මිනිස්සු.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනික මෙතන සිට් ප්‍රශ්නයක් නෑනේ බන්, හාමුදුරුවන්ට සීට් එකක් ලැබිල තියනව නේ?

    බස් එකේ පස් දෙනෙක් වගේ ඉදන් යනව නම්, හාමුදුරු කෙනෙක් නැග්ගම උබල ඉස්සරහ සීට් එකේ නම් ඉන්නේ හාමුදුවන්ට අඩගහල ඒ සීට් එකේම ඉදගන්න කියනවද? :rofl::rofl: හිනා වෙයි නේ බන් මිනිස්සු.

    anika me sil meni kenek sil meniwaru oya seat eke wadi wenne ne hamuduru kenek wediyoth denna wena hinda .mun boruwata kegahanawa :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අනික මෙතන සිට් ප්‍රශ්නයක් නෑනේ බන්, හාමුදුරුවන්ට සීට් එකක් ලැබිල තියනව නේ?

    බස් එකේ පස් දෙනෙක් වගේ ඉදන් යනව නම්, හාමුදුරු කෙනෙක් නැග්ගම උබල ඉස්සරහ සීට් එකේ නම් ඉන්නේ හාමුදුවන්ට අඩගහල ඒ සීට් එකේම ඉදගන්න කියනවද? :rofl::rofl: හිනා වෙයි නේ බන් මිනිස්සු.

    mama one taram dakala tiyenawa 5 dena nemei 3 dena yana bus ekaka unat issraha seat eke kawuru hari hitiyoy hamduru kenek nagot nagitala seat eka denawa

    nagitala piti passe seat eken ida ganawa

    eka tamai yako garu kirima kiyane

    mama dakala tiyenawa ehema seat eka denawa one taram kawurt hina wene na yako :angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    mama one taram dakala tiyenawa 5 dena nemei 3 dena yana bus ekaka unat issraha seat eke kawuru hari hitiyoy hamduru kenek nagot nagitala seat eka denawa

    nagitala piti passe seat eken ida ganawa

    eka tamai yako garu kirima kiyane

    mama dakala tiyenawa ehema seat eka denawa one taram kawurt hina wene na yako :angry:

    මට තේරෙන්නේ නෑ, ඇයි ඉස්සරහම සීට් එක? එතන ඉදන් යන්නත් අමාරුයි නේ?

    ගරු කිරීම කිවුවේ බන්?

    ඉදගන්න සීට් එකක් දෙන එක නෙමේද ගරු කිරීම?
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මට මේක තේරුනේ නෑ බන්?
    ඒ කියන්නේ හාමුදුරුවොන්ට ඉස්සරහම seat එක දෙන්න ඕනද? මමත් ඔහොම වාඩිවෙලා ගිහින් තියනව නේ බන්, හාමුදුරු කෙනෙක් වැඩියම සීට් එකක් දෙනව කෙනෙක්, දැනන් හිටියේ නැහැ ඉස්සරහම සීට් එක දෙන්න ඕන කියල.

    ඒ කියන්නේ driving seat එකද? ලොල්.

    මගේ ඇස් දෙක පල්ල කියන්නේ මේ, කෝච්චියේදී හාමුදුරු කෙනෙක් නැග්ගා , සීට් එක දුන්නේ ඔයවගේම ඇදන් ඉන්න මුස්ලිම් ගෑණු කෙනෙක්, මම සීට් එක දෙන්න නැගිටින්න කලින් ඒ ගෑණු කෙනා නැගිට්ටා

    ආපෝ බන් උඹලා මෙච්චර කල් ලංකාවෙද බන් හිටියේ..
    ටික දෙනෙක් හින්දා ශාසනය බාල්දු උනා කියලා උඹල හැම හාමුදුරුවො කෙනෙක්ටම මෙහෙම සලකන්න එපා..

    ඉස්සරහ සීට් එකක් දෙන්නෙ ගහල තියන නිසා විතරක් නෙමේනේ බන්..

    අනේ මන්දා උඹලා ඕන රෙද්දක් කරගනිල්ලා..
    :dull:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ආපෝ බන් උඹලා මෙච්චර කල් ලංකාවෙද බන් හිටියේ..
    ටික දෙනෙක් හින්දා ශාසනය බාල්දු උනා කියලා උඹල හැම හාමුදුරුවො කෙනෙක්ටම මෙහෙම සලකන්න එපා..

    ඉස්සරහ සීට් එකක් දෙන්නෙ ගහල තියන නිසා විතරක් නෙමේනේ බන්..

    අනේ මන්දා උඹලා ඕන රෙද්දක් කරගනිල්ලා..
    :dull:

    ඉදගන්න සීට් එකක් දෙන එක මදි ද? ඉස්සරහම සීට් එක දුන්නොත්ද පින්?

    පන්සිල් පද පහ රකින්න බැරි අපි බොරුවට හාමුදුරුවන්ට ඉස්සරහ සීට් දෙනව. ඕකද බන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ?

    අපේ උන්ගේ හැමදාම තිබ්බේ ඕන නැති දේවල් , ඕන දේ නෑ :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඉදගන්න සීට් එකක් දෙන එක මදි ද? ඉස්සරහම සීට් එක දුන්නොත්ද පින්?

    පන්සිල් පද පහ රකින්න බැරි අපි බොරුවට හාමුදුරුවන්ට ඉස්සරහ සීට් දෙනව. ඕකද බන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ?

    අපේ උන්ගේ හැමදාම තිබ්බේ ඕන නැති දේවල් , ඕන දේ නෑ :sorry:

    malli oya mona agameda kiyanna mama danne na

    pansil pada paha rakina bari eka metenta adala na

    me kiyane agamika nayakayekta garu karana eka gana

    machan hodatama beela wery weccha minihek unat ea yaka wery pitin hari oya seat eken nagitala hamdurwanta denawa

    anna ekai garu kirima kiyane

    oya issraha seat eke one nam idagena yanna apita kamak na

    umbala wage ekek denek me lankawata hitiyama athi budagama winasa wenna
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    malli oya mona agameda kiyanna mama danne na

    pansil pada paha rakina bari eka metenta adala na

    me kiyane agamika nayakayekta garu karana eka gana

    machan hodatama beela wery weccha minihek unat ea yaka wery pitin hari oya seat eken nagitala hamdurwanta denawa

    anna ekai garu kirima kiyane

    oya issraha seat eke one nam idagena yanna apita kamak na

    umbala wage ekek denek me lankawata hitiyama athi budagama winasa wenna

    එතකොට මට කියන්නකෝ අයියේ ඇයි ඉස්සරහම සීට් එක දෙන්නේ කියල?

    fyi
    මම හොද බෞද්ධයෙක්. මගේ දෙමව්පියොත් එහෙමයි. ඔන්ලයින් වත් බස් එකේ වත් නෙමේ හැබැයි.

    යමෙක් ධර්මයේ හැසිරෙත්ද මට කරන උපරිම ගෞරවය එයයි. ~ බුදුරජානන් වහන්සේ
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බීල වෙරි වෙච්ච මිනිහ සීට් එක දෙනව, පස්වෙනි සිල් පදේ ඉවරයි, බීල ගෙදර ගිහින් ගෑනිට ගහනව , කුණුහරප කියනව. :D

    ඒ කතාවෙන්ම තේරෙනව නේද ලන්කාවේ බුද්දාගම විනාස වෙලා තියන තරම. මම වගේ අය නිසාද ඒ?

    ඕකද බෞද්දයෝ කරන්න ඕන? හාමුදුරුවෝ ලැජ්ජ වෙන්න ඕන තමන්ගේ ශාසනේ මිනිස්සු තමන්ට බීල සීට් එක දෙනව නම්. නැද්ද?

    දැන් ඔයාල මෙතන බෞද්ද නොවන මුස්ලිම් කෙනෙක්ට කනට ගහල සීට් එක ඉල්ලගන්නවලු , බෞද්ද කෙනා කුණු වෙන්න බීල සීට් එක දුන්නම හොදයි?
    කවුද තමන්ගේ ධර්මයේ හැසිරෙන්නේ නැත්තේ? මුස්ලිම් කෙනාද අපේ කෙනා ද?

    අනික අපේ ආගමේ නොවන කෙනෙක්ට අපි කොහොමද අපේ ආගමික පිලිවෙත් ඉටු කරේ නෑ කියල බනින්නේ?
     
    Last edited:
    මට මේක තේරුනේ නෑ බන්?
    ඒ කියන්නේ හාමුදුරුවොන්ට ඉස්සරහම seat එක දෙන්න ඕනද? මමත් ඔහොම වාඩිවෙලා ගිහින් තියනව නේ බන්, හාමුදුරු කෙනෙක් වැඩියම සීට් එකක් දෙනව කෙනෙක්, දැනන් හිටියේ නැහැ ඉස්සරහම සීට් එක දෙන්න ඕන කියල.

    ඒ කියන්නේ driving seat එකද? ලොල්.

    මගේ ඇස් දෙක පල්ල කියන්නේ මේ, කෝච්චියේදී හාමුදුරු කෙනෙක් නැග්ගා , සීට් එක දුන්නේ ඔයවගේම ඇදන් ඉන්න මුස්ලිම් ගෑණු කෙනෙක්, මම සීට් එක දෙන්න නැගිටින්න කලින් ඒ ගෑණු කෙනා නැගිට්ටා

    උඹට මොලේ කලඳක් වත් නෑ වගෙ..... උඹ බෞද්ධ ද? නෑ නේද? බෞද්ධ නන් උඹ මේ වගෙ පඩත්තල කතාවක් කියන්නෙ නෑ. හාමුදුරුවො කියන්නෙ ගරු කල යුතු පුද්ගලයෙක්. නැතුව තෝ වගෙ උපන් ගෙයි පල් මෝඩයෙක් නෙවෙයි. මහන් දම් පුරන එක මේ තොටයි මටයි බල්ලටයි කොල්ලටයි ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට සාමාන්‍ය මනුස්සයෙකුට වඩා ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕනෙ. අන්න එහෙම මනුස්සයෙකුට කරන ගරු සරුවක් විදියට තමයි ඔය ඉස්සරහ සීට් එක වෙන කරල තියෙන්නෙ ලොකුවට පූජ්‍ය පක්ශය සඳහා කියලා. බල්ලෙක් උනාට කමක් නෑ..... කන පතෙ පහරන්න එපා.... ප්ලීස්. උඹ බෞද්ධ නොවුනට කමක් නෑ. මහත්තයෙක් වගෙ හැසිරියන්. ඒ ඇති. තොගේ ෆොටෝ එකක් දාපන් එලකිරි එකේ. එතකොට තෝ බස් එකකට නැග්ගොත් මතක් කරලා ඩ්‍රයිවින් සේට් එක ඉල්ලලා දෙන්නන් තොට කරන ගෞරවයක් විදියට.:growl::growl::growl: