1. anton_malli

    මචන්ලා මේ දෙකෙන් මොකක්ද හොඳ? HP or Lenovo

    උබ ඔය මොක ගත්තත් කමක් නෑ, අබාන්ස් නං පළාතේ යන්න එපා. ආයේ මෙතන නහයෙන් අඩන්න එපා ඊළගට ත්‍රෙඩ් දදා. මේකෙම ත්‍රෙඩ් ඇති උන්ගේ ජරාවල් ගැන ඕනි තරං
  2. anton_malli

    අරක්කු_බියර්

    Weed is good :love::love: JD නං බිලා තියෙන්නේ හතර පස් සැරයයි. හොද බිමක් එකත්. බයිට් මොනාද උබ කන්නේ?
  3. anton_malli

    අරක්කු_බියර්

    මොනාද උබ බොන බියර් වර්ගේ? බයිට් එහෙම මොනාද ගන්නේ?
  4. anton_malli

    අරක්කු_බියර්

    මං නං හිතුනොත් කොටුවේ බාර් එකකට වෙලා අඩියක් ගහනවා. එතකොට ඒවායේදී මරු මරු මිනිස්සු හම්බෙනවා. ජිවිතේ ගැන සැහෙන අත්දැකීම් තියෙන මිනිස්සු. නටමිලා, කන්තෝරුවල වැඩ කරන අය. උන්ගේ කතා මරු. දවසක් හම්බුනා කොළඹ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්. පොර කඩ්ඩෙන්ම තමයි ටෝක. බැඳලා ඉන්නේ කැම්පස් එකේම මිනිහගේ ක්ලාස් එකක...
  5. anton_malli

    අරක්කු_බියර්

    අපෝ තොට ගහලා එලවන්න ඕනි :baffled:
  6. anton_malli

    සිංහල ජනගහනය අඩුවෙලා

    උබලගේ මිපිලවානේ ආතා පිරිකරවලට ටිකට හම්බුන ටිකට උබලට බෙදව්වා වගේද?:baffled:
  7. anton_malli

    දෙමවුපිය_හිරිහැර

    ඔය වගේ මිනිස්සු ඕනි තරං ඉන්නවා බං. අම්මටත් ඩීප්‍රෙස් වෙලා ඇත්තේ. එයාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන තිබ්බා ඒ දවස් වලම. දැන් උබට පුළුවන් නං කරන්න තියෙන හොදම දේ වෙනම ගෙදරකට යන එක. මොකද නැත්තන් උබේ නෝනාත් ඔව්ව බලං ඉදලා උබේ අම්මා වගේ හැසිරෙයි. උබට කසාද ජීවිතෙත් එපා වෙයි ඊළගට. එහෙම නැත්තං කවුරු මොන...
  8. anton_malli

    නුගේගොඩ කෙල්ලටත් ගහන කොල්ලෝ - Nugegoda Girls with fight

    යූට්යුබ් හිගන්නෙක් එකෙනුත් හිට්ස් හිගන්න වීඩියෝ හදල.
  9. anton_malli

    සිංහල ජනගහනය අඩුවෙලා

    ළමයි හදන්න ඉන්න සිංහලු ටික මහන වෙලා ඉන්නකොට කවුද සිංහල ගෑනුන්ට අහවල් වැඩේ කරන්නේ? තම්බිලද? :baffled::baffled: හිටපු සාමණේර මිපිලවානේ ආතාගේ සිවුර ගලවලා එලෙව්වේ ළමයි හදන්නද එතකොට? අනික ඔයි තමුසෙගෙ බිජ්ජත් කොටයිලුනේ. එතකොට කොහොමද වැඩේ කරන්නේ. :lol::lol:
  10. anton_malli

    අරක්කු_බියර්

    මටත් දවසක් එහෙම උනා.
  11. anton_malli

    අරක්කු_බියර්

    එල එල
  12. anton_malli

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    බොලේ, තමුසෙත් මෙව්වා බලනවද? :baffled::baffled:
  13. anton_malli

    වාහන_ගෙන්වීම

    ඔව් බං. දැන් අවුරුදු 5 කට කලින් ගෙනාපු ඇක්වා 2012/2013 වගේ එව්වා බලපන්. මිනිස්සු ගන්නේ නෑ. සැහෙන අඩු මුදලට ඉල්ලන්නේ. එව්වා මාකට් උන මිට අවුරුදු දෙකකට වගේ කලින්. ඒ වගේ තමයි. දැන් 2016/2017 වාහන ගෙන්නලා තියාගත්තට ඔව්වා 2022/2023 වෙනකොට මිනිස්සු ගන්නේ නෑ. අනික එච්චරකල් සල්ලි යට කරන් ඉන්නත් බෑ...
  14. anton_malli

    වාහන_ගෙන්වීම

    එල.ආයේ මොකුත් කියන්න ඕනි නෑ. තැන්කු :D
  15. anton_malli

    Toyota Aqua Vs Toyota Prius ?

    ආන් ලොකු අයියත් වීඩියෝ එකක් දාලා. දැක්කේ නැතෙයි? :P Toyota Allion vs Premio 2018
  16. anton_malli

    වාහන_ගෙන්වීම

    උබේ වාහනේ මොකක්ද මචං?
  17. anton_malli

    Toyota Aqua Vs Toyota Prius ?

    තෙල් කිරිල්ල ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා නං ඇක්වා තමයි හොදම. පුළුවන් තරං අලුත් එකක් ගනින්. එතකොට රෙපෙයාර් එන්නෙත් නෑ. වියදම ගොඩක් අඩුයි. මගේ ගාව ඇක්වා 2012 එකක් තිබ්බ. දැන් අවුරුදු දෙකකට විතර කලින් මං එක වික්ක කිලෝමීටර් 40,000 ක් වගේ පැදලා. ගත්තේ ලක්ෂ 38 ට. වික්කෙත් ඒ ගානටම. මේක තෙල් සුවදටත්...
  18. anton_malli

    Toyota Aqua Vs Toyota Prius ?

    ලංකාවේ ඇක්වා, ප්‍රියස් කියලා වෙනම ආවට ඔය වාහන දෙකම වෙන රටවල යන්නේ ප්‍රියස් එකේම මොඩෙල්ස් විදියට. ඇක්වා NHP 10 ජපානේ යන්නේ Prius C කියලා. සෝ ලංකාවේ විදියට කියනවා නං ඇක්වා එකක් ගනින් උබේ ඔය ඕනා එපාකම් අනුව. ඇක්වා එකෙත්, ප්‍රියස් එකෙත් එහෙම ලොකු සැපපහසුකමේ වෙනසක් නෑ. ඔච්චර සැප ඕනි නං ටොයෝටා...
  19. anton_malli

    වාහන_ගෙන්වීම

    අවුරුද්ද අනුව මාර්කට් බහිනවා බං. මම හයිබ්‍රිඩ් වාහන වලින් ඇක්වා 2012 පාවිච්චි කරලා තියෙනවා. දැන් වෙසල් 2017 පාවිච්චි කරන්නේ. අත්දැකීමෙන් කියන්නේ. සිංහලු එක්ක උබ කියන දේවල් වලංගු නෑ. :P

    No contents