ත්‍රෙඩ් එකට වැටුණු හොදම කොමෙන්ට් එකක්.
මාත් උබ වගේම පොඩි කාලේ සිගරට් බොන්න පුරුදු උනේ. මට එකේ ලොකු ටෙස්ට් එකක් නෑ. දැන් නං මාස දෙකකින් විතර සිගරට් එකක් බිව්වේ නෑ.
වීඩ්නං ගන්නවා, හැබැයි ලංකාවේ එව්වා. රෝලින් පේපර් එකක ඔතලා. සැන්ඩි නැතිව.
මම නං කොහොමත් දවල්ට පොඩි ෂොට් එකක් හරි, නැත්තං රෑට හරි...