ගන්න එපා කියන එකයි උපදෙස. විශ්වාසම කෙනෙක්ගේ නෙමේ නං..
පුළුවන් නං වන් ඩේ දාලා ට්‍රාන්ස්ෆර් කර ගනින්.
එතකොට උබ ගන්න ඕනි වාහනේ සැබෑ අයිතිකරුගේ අයිකාර්ඩ් කොපියක්, වාහනේ උබට පවරනවා කියලා දෙන්නගෙම ID නම්බර්, විස්තර, වාහනේ චැසි, ප්ලේට් නම්බර්, දින දාලා ලියුමක්.
වාහන පැවරුම් පොත අත්සන්, දින සහිතව...