ඔය බල්ලා ඉන්න තැන ගෙදරින් / ගෙදරවල් කිහිපයෙන් තමා කෑම දෙන්නේ අනිවා. ඔහොම ගෙයක් අපේ පැත්තේ තිබ්බා කාලෙකට ඉස්සර. උන් බල්ලොන්ට කන්න දීල උන්ගේ නෙමෙයි විදියට ඉන්නවා. බල්ලෝ පාරේ යන අයට පනිනවා.
පස්සේ ගමේ කොල්ලෝ බල්ලෝ පැන්නත් / නැතත් ඒ ගේ ගාවින් යනකොට අමු තිත්ත කුණුහරුපෙන් " දුප් XXXXX බල්ලා, කාපිය මගේ ...... XXXX වගේ දේවල් කියන් ගියා. ටික දවසකින් බලු ප්රශ්නේ විසදුනා.
