එහෙම එකක් ත්‍රිපිටකයෙ තියෙනවද?
කොහොම උනත් බුදු රජානන් වහන්සේගෙ ණුවනට කාලය බාදාවක් නෑ. දුර ලග බාදාවක් නෑ.
මෙහෙම කතාවක් නම් ත්‍රිපිටකයේ තියෙනව.
"අතීත්යේ වේවා අනාගත්යේ වේවා වර්තමානයේ වෙවා, දුර, ලග,.... ඕනෑම කෙනෙක් වචනයෙන් කියපු (කියන ) දෙයක්, ඇසින් දැකපු (දකින ) දෙයක් කනින් අහපු (අහන ) දෙයක්...