1. GayanFX2015

    මහපාරට බරක් නොවන ක්‍රම

    මාත් ඔය වැඩේ ඉස්සර කලා. ඒත් ඔය ආතල් එක ගන්න වෙලාවට ටිකක් බලපන්කො. අපි නිකන් බොරුවට කලබලේට අරූ පස්සෙන යනව. ඌ යන්නෙ ඇත්තටම හදිස්සියකට වෙන්න ඇති. ඒත් අපි නිකන් මෝඩ ආතල් එකකට අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව. තාමත් ඔය වැඩේ මගෙ අතිනුත් වෙනව. :baffled::baffled:
  2. GayanFX2015

    මහපාරට බරක් නොවන ක්‍රම

    හයිවේ එකේ කතාවනම් හරි මචන්. බට්, අනිත් පාරවල් වල මනුස්සයෙක්ට තමන්ට රිස්ක් එකක් නැති වේගයෙන් යන්න නිදහස තියෙනව. 70 කියන්නෙ යන්න පුලුවන් උපරිම වේගය මිසක් 70ට යන්න කියන එක නෙමෙයි. හැබයි හෙමින් යනවනම් තමන්ගෙ ලේන් එකේ යන අතරම වේගෙන් යන අයටත් හෝන් එකක් ගහපුවම සිග්නල් දාල ඉඩ ඉල්ලුවම ඉඩ දෙන එක යුතුකමක්...
  3. GayanFX2015

    නිවන් දකින්ඩනං

    ඕක ඉතින් කවුරුවත් හිතල කරපු දෙයක්ද බන්:rofl:. විශ්වයේවත්, සත්වයගෙ උපතෙවත් ආරම්බක කෙලවරක් නෑ කියලයි බුදු දහමෙ තියෙන්නෙ. කෙලවරක් නෑ කියන එක තේරුම් ගන්න අමාරු හින්ද වෙන්න ඇති ඒ ගැන හිතන්න ගියොත් උන්මාදයට පත්වෙනව (පිස්සු හැදෙනව ) කියල ධර්මයේ තියෙන්නෙ:(. උපත අවසන් කරන්න පුලුවන් ක්‍රමයක් තමයි කියල...
  4. GayanFX2015

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    උබ මහ පිනක් මචන් කරගත්තෙ මේක ශෙයා කරල. මේ හාමුදුරුවන්ගෙ නම මොකද්ද මචන්.
  5. GayanFX2015

    migrain / ඉරුවාරදය

    රන්පත රුවන් වෙද මහත්තය.(Kelaniya) මගෙ මල්ලිට මිග්‍රේන් තිබුන. ඩොක්ටස්ල කීපදෙනෙක්ගෙන්ම අවුරුදු ගානක් බෙහෙත් ගත්ත. හරිගියෙ නෑ. පත්තරෙන් දැකල මෙයා ලගට එක්කන් ගියා. එකපාරකට සති දෙකකට බෙහෙත් දෙනව. එයාලම හදල තියෙන කසාය බෝතල් 4ක් විතර. තුන් පාරෙන් හොදටම සනීප උනා. තවමත් වෙද මහත්තයට පින් දෙනව අවුරුදු...
  6. GayanFX2015

    ඔප්පුව තියල personal loan ගන්න පුලුවන්ද?

    මචන්. හිත රිද්දන්න නෙමෙයි කියන්නෙ. උබේ පඩිය 20ක් විතරනම්. ලෝන් එකක් නොගෙන ටිකක් පරක්කු වෙලා හරි ඕන කරන වැඩේ කරගන්න බලන්න.සල්ලි ටික ටික ඉතුරු කරල. 20000 පඩියෙන් ලෝන් එකකටත් කැපුනම කොහොමද බන් ජීවත් වෙන්නෙ.? ටිකක් හොයල බලපන්, මේ එලකිරි එකේ කජුකිරි කොල්ලො ෆ්‍රීලන්ස් අරව මේව කරල ගෙදර ඉදන් මාසෙට හොයන...
  7. GayanFX2015

    Buddhism question samntha badra

    මේ හාමුදුරුවො කියන්නෙ බුද්ධ දේශන්න නෙමෙයි බන්. මෙයාගෙම අදහස්. තර්කානුකූල වෙන්නෙ පුලුවන්. ඒත් ඇත්ත නෙමෙයි.
  8. GayanFX2015

    Social Media Marketing -for beginner

    ඇඩ් දාන්කොට ටාගට් කන්ට්‍රීස් US/UK වගේ රටවල් දැම්මත්, විව්ස් වැඩියෙන්ම එන්නෙ ඉන්දියාවෙන්නෙ බන්. මේකට විසදුමක් කියපන්කො.:confused:
  9. GayanFX2015

    කාළකන්නි සතුටක්

    උබට වයස අවුරුදු 30ක් විතර නේද. ටිකක් පරිනත වෙන්න බලපන්:yes::yes:
  10. GayanFX2015

    බුදුහාමුදුරුවෝ තමයි නරකම...

    D7KozFQVEcM අනිවාර්යෙන් අහලම බලන්න:baffled::baffled: මේවට බුදු බණ කියල රැවටෙන්න තරම් මරි මෝඩ මිනිසුන් සිටීම ගැන. ජාතියක් හැටියට අපි දුක් විය යුතුයි:yes::yes:
  11. GayanFX2015

    Party Frocks

    Thanks bro
  12. GayanFX2015

    Party Frocks

    Thanks mcn. e kiyanne wade lesi wenne ne. :no:
  13. GayanFX2015

    Party Frocks

    Thanks mcn. Rep+
  14. GayanFX2015

    Party Frocks

    Thanks bro
  15. GayanFX2015

    Party Frocks

    Thanks machan. e kiyanne oya widhihe shop karan ayage, Tailoring side ekakuth thiyenawada? nAthnam mahana aya kadawal walata danawada?
  16. GayanFX2015

    Party Frocks

    Thanks bro. Rep +

    No contents