මචං, මම කරන්නේ Shoulders , Traps , Chest, Back වලට එක දවසකුයි ඊළඟ දවසේ Arms ( both Triceps & Biceps ) , Legs , Abs වලටයි. මම එක දවසක session එකකට උපරිම පැය එකහාමරයි කරන්නේ. එකෙනුත් විනාඩි 10 විතර treadmill එකේ දුවනවා warm up කරගන්න.
එක set එකකට reps 8 යි කරන්නේ .තත්පර 30 ක් විතර rest එකක්...