උඹ දන්නවාද Arthur Schopenhauer ගැන. මිනිහා අල්පේච්ඡතාවය ගැන මහා ඉහලින් දේශනා කල කෙනෙක්. හැබැයි ජීවත්වුනේ පට්ට සුඛෝපභෝගී විදිහට. ලංකාවේ සමසමාජ පක්ෂයේ නායකයා වුන කොල්වින් ආර්. ද සිල්වා සමාජවාදය කතාකලාට පට්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කලේ. මන් අහලා තියනවා පාක්ෂිකයෝ කම්කරුවෝ එනකොට මිනිහා හිස් අරක්කු...