මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට
මම ගොඩක් දැකලා තියනවා විශේෂ නිවාඩු දින වලදී සමහර පාරිබෝගික සේවා ස්ථාන විවුර්තව තියනවා උ.දා: සමහර Super Markets, කෑම කඩ,ඇදුම් කඩ ,තෑගි බඩු කඩ වගේ ඒවා. සිංහල අවුරුද්ද / වෙසක් පෝය / නත්තල් / නිදහස් දවසේ ඇරලා තියනවා,
ඒවගේ වැඩ කරන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ...