කොළබ කිට්ටුව හවසට සෙට් වෙන්න හොද තැනක් කි&#351

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    කොළබ කිට්ටුව හවසට සෙට් වෙන්න හොද තැනක් කි&#351

    මචන්ලා කොළබ කිට්ටුව හවසට සෙට් වෙන්න හොද තැනක් කියන්නකෝ, කැලිප්සෝ පාරක් තියෙන නිදහසේ 4-5 දෙනෙකුට චැට් එකක් දාගෙන පොඩි drink එකක් දාන්න පුළුවන් නිදහස් තැනක්

    අද (13/11/2017) හවස තමයි සෙට් වෙන්න ඉන්නෙ,
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සැනෝරා තලවතුගොඩ. බෑන්ඩ් එකක් ඉන්නවා
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    අපි හවස ගියා Steam Boat නාවල තැන හොදයි හැබැයි කැලිප්සෝ නං නෑ...