1. I_Simon

    Xiaomi අළුත් ෆෝන් ඵක බලපංකො...

    E koheda ? Permanently off karanna puluwanda ? wenna bari wadak
  2. I_Simon

    Xiaomi අළුත් ෆෝන් ඵක බලපංකො...

    ඔය මොක තිබ්බත් වැඩක් නැ. උන්ගෙ හැම රෙද්දෙම ඇඩ්
  3. I_Simon

    ඡන්දේ අදනම් කාටද දෙන්නේ

    මම නම් එකෙන්ම UNPදෙන්නෙ. මොකද කොලපාටින් තමා අපිට හුස්ම ගන්න ඔක්සිජන් දෙන ගස් තියෙන්නේ. UNPත් කොලපාට නිසා මම ගස් වගේම එයාලවත් විස්වාස කරනවා. :baffled:
  4. I_Simon

    බඩු ගෙන්නන කෙනෙක්

    බම්ප් එකකින් සප් එකක්
  5. I_Simon

    Google Fun

    https://www.celsoazevedo.com/files/android/google-camera/f/changelog1500/ මේක ආවේ 😄
  6. I_Simon

    Google Fun

    එලකිරිදත් අහනවා 👌
  7. I_Simon

    Google Fun

    ඕයී 🤣
  8. I_Simon

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    කො යකෝ ද්වනි ඉනිම :P
  9. I_Simon

    eBay එකේ $5ට විකුණන windows keys

    මෙ කියල තියෙන එක හරියටම හරි. මචන් PC එකක් ගදන්න පුලුවන් උනා කියල ගොඩක් ඔය කඩවල් වල ඉන්න මිනිස්සු දන්නෙ නැ. එයාල දන්නව මිනිස්සු එයාල තරම් වත් දන්නෙ නැ කියල. ඉස්සර මත් ඕන තරම් ඇන්දිලා තියෙනවා. ඔය මිනිස්සු කියන ඒව අහන්න එපා. බය නැතුව ඔය ksm මලජරාව දාගන්නෙ නැතුව කී එකක් අරන් දාගන්න.
  10. I_Simon

    ලැප් එක slow ?

    oketa windows 10 danna puluwan. හබැයි ඇත්තම කියන්නම් ඔය තියෙන ටික දැක්කම හිතා ගත්තහැකි ලැප් එකේ තරම. ඕක හොදයි අනිත්‍ය මෙනෙහි කරන්න. :P ඔකෙ හාඩ් එක ගලොල ssd එකක් දාගන්න. වෙන මොකවත් නොකර ගොඩ දාගත්ත හැකි. පුලුවන්නම් රැම් එකත් අඩුම 4 වත් කරගන්න.
  11. I_Simon

    arab music Lebanon

    :P
  12. I_Simon

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද ?

    ane machan, thiyena thanak, contact karanna wisthara, puluwan tharamak wisthara. denna puluwan loku udawwak.
  13. I_Simon

    Helakuru ain karanawa.

    මටත් ඔය රෙද්ද දි‍ර වන්නෙ නැ. එත් දාගෙන ඉන්නව. සින්හල ගහන්න ඕන වෙලාවට විතරයි ගන්නෙ, අනිත් හැම වෙලාවකම gboard එක
  14. I_Simon

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද ?

    මම ewis එකට ගිහින් තියෙනව මචන්, සූරුයවැව තියෙන්නෙ අසෙම්බ්ලි ප්ලාන්ට් එකක්. උන් සමහර කැලි උන්ගෙ ඩිසයින් වලට හදල ගෙන්නනව කිව්ව. ඒත් කොහෙන්ද කියල දන්නෙ නැ. (හිතෙන විදියට නම් චීනෙන් වෙන්න ඕන)
  15. I_Simon

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද ?

    kohedha kiyala dannawadha machan, ewis la mokawath hadanne na. gennanawa witharai.

    No contents