මට තේරුණ විදිහට නම් මෙහෙමයි.
- මිනිස්සුන්ගේ මොළයට අසීමිත ශක්තියක් තියෙනවා තමන්ට ඕනෑම දෙයක් ආකර්ෂණය කරගන්න. මිල මුදල්, යාන වාහන, සාර්ථකත්වය, ඔය ඕන දෙයක් ලං කර ගන්න පුළුවන්.
- ඒකට තමන්ට අවශ්‍ය දේ ගැන හොඳ focus එකක් තියෙන්න ඕන. දෙගිඩියාවක් නැති වෙන්න ඕන. මට ලැබෙයිද දන්නේ නෑ කියලා හිතුවොත්...