1. captain.jack.sparrow

    අද කඩේට ගියාම කෙල්ලෙක්

    ගලන්න ඕන නේ පොතේ හැටියට සන්තෝසයි. උඹ thank කර කර ඉඳහන්. ------ Post added on 1744177426
  2. captain.jack.sparrow

    අද කඩේට ගියාම කෙල්ලෙක්

    නෑ බං. ගෝලයා බඩු ටික දානකල් මම කෙල්ල දිහා බලන් හිටියා හොරෙන්.
  3. captain.jack.sparrow

    අද කඩේට ගියාම කෙල්ලෙක්

    අද කඩේට ගියාම කෙල්ලෙක් ප්ලාස්ටික් පුටුවක් උඩ නැගලා රාක්කේ බඩු අහුරනවා රෝස පාට සෙරෙප්පු දෙකකුත් දාගෙන. මරු බන්. කෙල්ලෝ සෙරෙප්පු දාගෙන පුටු මේස පාගනවා දැක්කම අමුතුම feeling එකක් එනවා.
  4. captain.jack.sparrow

    මොනවා කල්පනා කරනවද මන්දා..

    උබ මගේ උදාරිට මොකුත් කියන්න එන්න එපා හරිද?
  5. captain.jack.sparrow

    කොටස් වෙලඳපොල වසාදමයි

    ඕක ආයේ අරිනවා බොල. කලබල නොවී හිටු. සල්ලි තියේ නම් කොටස් ගනින් මේ වෙලාවේ.
  6. captain.jack.sparrow

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    ලොකුවට නෑ ඉතින්. මාසෙට 150,000 - 200,000 අතර තමා අදායම තවම.
  7. captain.jack.sparrow

    උදාරි පට්ටම ලස්සනයි නේ බං

    කකුල් දෙක විතරක් නෙවෙයි. සරුවාංගේම ලස්සනයි.
  8. captain.jack.sparrow

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    ඇයි බං මූ හැම වෙලේම එක එකාට බැන බැන ඉන්නේ?
  9. captain.jack.sparrow

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    කොහොමෙයි හරියටම හොයාගන්නේ හොඳද නැද්ද කියලා?
  10. captain.jack.sparrow

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    තෝ පන්සලේ බුදි ද? 12 ට දහම් පාසල් ඇරෙනවා.
  11. captain.jack.sparrow

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    කෙල්ලෙක්ව තමා බොල බඳින්න වෙන්නේ. බැඳපු උන් ගෙන් අහන්නේ.
  12. captain.jack.sparrow

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    වයසත් යනවා. ඉක්මනට බදින්න ඕන කියලා හිතෙනවා.
  13. captain.jack.sparrow

    උදාරි පට්ටම ලස්සනයි නේ බං

    පොඩි පොඩි දේවල් දරා ගන්න බැරුව බෙල්ලේ වැල දාගන්න උන් ඉන්න රටේ, ඔච්චර දෙයක් වෙලත් යකඩ ගෑනියෙක් වගේ හැම දේම දරා ගෙන උදාරි ඉන්නේ උබලට වඩා කොච්චර ඉහලින්ද?
  14. captain.jack.sparrow

    අලින්ට වෙඩි තියන්න ඕනි නම් උඩවලවේ උද්‍යානය තමයි 😎🤘

    මම නම් මුවෝ ගෝන්නු කුකුලෝ මාළු මරනවට අකමැතියි. හැබැයි අලියා ගැන නම් මොකුත්ම කියන්නේ නෑ. මොකද ඕකා මස් කන්න මරුවා වෙන්න බෑ නේ. අපි හිතනවට වඩා ගොඩක් දුක් විඳිනවා ඔය පැති වල මිනිස්සු. ගෙදර තාත්තව අලි ගහල මැරුවොත් ඒ පවුලට ගොඩක් ඒමක් ම නෑ. සමහරු වගා කරන්නේ ගෙදර තියෙන රත්තරන් බඩු, වාහන ඉඩම් උකස් කරලා...
  15. captain.jack.sparrow

    උදාරි පට්ටම ලස්සනයි නේ බං

    උබල ඉතින් ඕක තමා ඇදලා ගන්නේ. එදා නෙවෙයි අද ඉන්න තැන බලහන්.
  16. captain.jack.sparrow

    උදාරි පට්ටම ලස්සනයි නේ බං

    මන් තවම දැකලා නෑ බං

    No contents