1. captain.jack.sparrow

    උදාරි පට්ටම ලස්සනයි නේ බං

    පල පල බොරු නොකිය. උබ උදාරිට කතා කතා හදන්න එපා හරිද?
  2. captain.jack.sparrow

    ලංකාවේ Software Company එකෙන් කරපු චාටර් වැඩක්

    උබ ආයේ ඕක කවදාවත් නැති කරගත්තේ නෑ නේද? ඒ පාඩම ඉගැන්නුවට ඉතිරි 45 අරන් තියෙන්නේ.
  3. captain.jack.sparrow

    දැන් fiverr cash advance දෙන්නේ නැද්ද බන්?

    මම total $3000 ක් වගේ මීට කලින් එක එක ගණන් වලින් අරන් තියෙනවා. දැන් ඒක නෑ නේ.

    No contents