මුලින්ම trustpilot එකේ මේගොල්ලන්ගේ reviews බලන්න.
https://www.trustpilot.com/review/bigdeals.lk
මම TV එකක් ගත්තා, delivery කරලා විනාඩි 10 න් ලොකු dead patch එකක් ආවා.. colours වැරදියි තව ඉරි යනවා.
මුන් කල් ඇරලා ඇරලා පස්සේ supplier කියලා එකෙක් මට කතා කරලා කියනවා මේක duty free ගත්ත එකක් ලු...