අඩො මට තේරෙන්නෙ නෑ, මේ Rates වලට FD දාලා එන Return එක ගෙවන්නෙ කොහොමද කියලා, FD රේට් වැඩි වෙන විදියට Loan rate වැඩි වෙනවා, එතකොට Loan ගන්න ප්‍රමානය අඩුයි මගේ දැනුමෙ හැට්යිට, බැංකුවෙ Business model එක වෙන්නෙ වැඩි Loan rate එකක් දීලා, ඊට ටිකක් අඩු FD රේට් එකක් Customerට දෙන එක. මේකෙ Loan පැත්ත...