උබට Cost එක අඩු කර්ගන්න නම් ඕන හොදම දේ, ගෙදර හරි බොඩිමක හරි ඉන්නවානම් Fixed Router එකකට යන එක. ඒක තමයි Data වලට පට්ට ලාභ. එකෙන් Battery drain වෙන එකත් සෑහෙන්න අඩු වෙනවා. ඊට අමතරව නිතර Travel කරන Duel Sim තියෙන කෙනෙක් නම් තව Data ලාභ Sim එකක් දාගෙන Data අවුල් තැන් වලට විතරක් Dialog වලට Switch...