මෙහෙමයි. ඔය ගෙවල් , වාහන වගේ ඒවා උන්ට නතිං. අනික තමන්ගෙ නමට නැති විෂාල ධනයක් එයාලගෙ හෙන්චයියන්ට තියෙනවා. එක නිසා මෙකෙන් කෙළ උනොත් කෙළ වෙන්නෙ අපිට. පට්ට මොරාල් එකක් තියෙනවා දැන් ගෙවල් ටික ගිනි තිබ්බට , ගහන්න ආපු එවුන්ට පැය ගානක් ඇතුලත return එක දීපු නිසා. ඒත් එවා කිසි කෙනෙක් ආරක්ෂා කරෙ නෑ...