1. Lionzzz

    නෙළුම් කුළුණට බනින එක එච්චර ‌ලොජික් නෑ නේද

    ඩොලර් මි 100 කියන්නෙ ඔකේ Construction වලට ගිය වියදම විතරයි නෙ. Recurring Cost එක, ආරක්ෂාව, Maintenance .....
  2. Lionzzz

    නෙළුම් කුළුණට බනින එක එච්චර ‌ලොජික් නෑ නේද

    එකෙන් හොයන්න ඒක Open කරලා තියෙන්න ඕන මුලින්. කුලුණ ඵලදායි විදියට පාවිච්චි කරලා තියෙනවානම් කවුරුවත් මුකුත් කියන්නෙ නෑ. ඒක හදලා වහලා තිබ්බාම හරියන්නෙ නැ නෙ.
  3. Lionzzz

    E-wis ලොක්ක කට අරියි

    Country එකක Gov related Data නිසා ඔවා එලියට Expose නොකරන එක නම් අවුලක් නෑ කියමු. හැබැයි තැන තැන Servers ගහගෙන නටන්න ඕන නෑ, ICT එකට වගෙ එක තැනක හොද Server farm එකක් ගහලා වැඩේ කරන්න කිව්වානම් හරි. දැන් කරන්නෙ අදාල ආයතනයට අදාලව Servers වෙන වෙනම ගන්නවා.
  4. Lionzzz

    E-WIS පොරොන්දු උන සොෆ්ට්වේයා එකේ SRS එක තියෙනවද කාලග හරි

    Commission සීන් එකත් එක්ක ගාන හරි ඇති. ඔකෙ සමහර විට Software කියලා කිව්වට Equipment වලට එක්කම ගාන වෙන්නත් පුලුවන්. Servers, Scanners, PC/Laptop, Handheld Devices (OS licenses / DB Licenses ). අනික තමයි. Requirement එක එක එක වෙලාවට වෙනස් වෙන කෙස් තියෙන්නත් පුලුවන්. අවුරුදු 5ක් ද කොහෙද ගිහින්...
  5. Lionzzz

    Freesat එයි

    උන්ගෙ Business Model එක මොකක්ද? ඒක තමා තාම තේරෙන්නෙ නැත්තෙ.
  6. Lionzzz

    high school leak eka

    bump pm
  7. Lionzzz

    පෝලිම නැතුව තෙල් ගහමු

    සිපෙට්කෝ එක ලීටරේ රැපියල් 1000 ට ගැහැවුවත් පාඩුයි. ඒක කවදාවත් ලාබ ලබන තැනක් නෙවෙයි. යකෝ, ඔච්චර පෙට්‍රල් වැඩි කරපු එකේ අර රුපියල වැඩි නොකරෙ , පාඩුයි කියන කතාව කියව කියව ඉන්න පුලුවන් නිසා. ඩීසල් වලින් සත ගානයි තිබ්බෙ ලොස් එක. මේ රට හදන්න ඒ අයට ඕන නෑ.
  8. Lionzzz

    Fuel Station App

    iOS නෑ නේත? එක ඇප් එකක් හැදුවනම් ඇති (Android, iOS & Web). නැත්නම් හැමෝම ඇප් හදනවා එකක් වත් Update නෑ.
  9. Lionzzz

    CEB Testing Spot Bill printing and SMS Alerts

    SDK ekk ඇති නෙහ්.
  10. Lionzzz

    මේ වගේ ෂෙඩ් එකක් 😍😍😍

    ඔක Download කරලා දාපං. FBCDN කේස් ඇප් නම් ඕන නෑ. තෙල් ටික හරියට දෙන්න කියන්න හිග නැතුව. එතකොට හරි. ------ Post added on 1653212424
  11. Lionzzz

    මේ වගේ ෂෙඩ් එකක් 😍😍😍

    Govt එකෙ තියෙන ලිමිට්ස් වලට තමයි දෙන්නෙ
  12. Lionzzz

    CEB Testing Spot Bill printing and SMS Alerts

    මං ගාව තියෙන්නෙත් Digital Display තියෙන එකක්. හැබැයි එකේ ඔහොම සීන් එකක් නෑ. අර මනු කියවන කෙනා එනව. මීටරේ දිහා බලං ඉන්නවා, ලියනවා. ඒවට ඉතිම් වෙන විකල්ප හොයන්න වෙයි . හැබැයි මේ යන මීටර් රීඩින් සිස්ටම් එක නම් වෙනස් වෙන්න ඕන. Remote billing level එකට යන්න ඕන. නැත්නම් කොච්චර අපරාධයක්ද කරන්නෙ, අර...
  13. Lionzzz

    CEB Testing Spot Bill printing and SMS Alerts

    අඩේ Smart meter කියලා එකකුත් තියෙනවද? ඔය අර Off Peak , Peak කතන්දරේට දාන මීටර්ද? පුලුවන්නම් ෆොටෝ එකක් දාපං කෝ.
  14. Lionzzz

    CEB Testing Spot Bill printing and SMS Alerts

    තාම Internal Testing ලූ. මීට වඩා එහාට යන්න පුලුවන්නම් හොදයි (Remote Billing) වගේ. ඒත්, මේකත් හොද Initiation එකක්.
  15. Lionzzz

    3 wheel ගොඩ බලපන්කො

    ඕක තමයි කියන්නෙ. සමහර එවුන් පාරවල් වල යන්නෙ නිකං චංඩියා කියන මානසිකත්වෙන් (පාර පුරා ත්‍රීවීල් එක). ඔය කොච්චර ත්‍රීවීල් තිබ්බත් හදිස්සියකට යන්න ඔය මගුල් එකක් වත් නෑ. එක්කෝ උන් 3KM විතර යන්න 5 - 6 KM වගෙ ගානක් ඉල්ලනවා. පිලිගත් මීටර් අනිවාර්ය කරන්න ඕන. (පිලිගත් කියලා කිව්වෙ සමහරු Phone එකේ App...
  16. Lionzzz

    3 wheel ගොඩ බලපන්කො

    ඔකේ Minium වයස වැඩි කරා නේද කලින් Government එකෙන්. හැමතැනම බැලුවොත් Three wheel & Bike තමා වැඩිම. තව ඔය ත්‍රීවීල් හරියට නියාමනය කරන්න ඕන.
  17. Lionzzz

    අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..

    ඊයෙ News වල පෙන්නුවා Press Conf එක. මෙන්න තව Source එකක් https://economynext.com/sri-lanka-energy-minister-says-adequate-fuel-stocks-will-be-available-over-next-10-days-94517/ හැබැයි එහෙව් රටක අපි ඉන්නෙ :ROFLMAO::ROFLMAO::ROFLMAO: ------ Post added on 1653185308
  18. Lionzzz

    +9479 number

    Dialog එක Suntel එක ගත්තා. අලුත් නෙට්වර්ක් එකක් කෙසේ වෙතත් , තියෙන එකකම තව Number Series එකක් Release කරයි ද දන්නෙ නැ. නැත්නම් ඔය SMS Gateway එකකට වගෙ Release කරාද දන්නෙ නැ.
  19. Lionzzz

    +9479 number

    ඉස්සර CDMA වලත් තිබ්බෙ මොබයිල් codes 074 තිබ්බා සන්ටෙල් වල.

    No contents