1. xnfa

    vibe code karanna kamaliy

    මට vibe code කරාම තියන අව්ල, කොඩ් එක මගේ නෙවෙයි කියන මුස්පේන්තු ෆිලින්ග් එකක් එනවා. උට දැන් සල්ලි වැඩි වෙලා , සල්ලි හොයන්නත් කම්මැලි වෙලා ඉන්නේ. :lol: ------ Post added on 1777355350
  2. xnfa

    තරින්දි ගෙ ලස්සන

    මේ කෙල්ලගේ අමුතු ලස්සනයක් තියනවා තමා.
  3. xnfa

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    ඉක්මන් සුව ලැබේවා මචන්
  4. xnfa

    ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

    මචන් මේ අව්රුද්ද පටන් ගත්ත තැන ඉඳල මොකක් හරි කේස් එකක් යනවා. මට දැන් පාර්සල් දෙකකට ඔහොම උනා. ඕකුන් කෝල් කරන්නේවත් මුකුත් නැතුව ඉඳල දානවා Unsuccessful delivery attempt due to customer not reachable කියල. අන්තිමට ගිහින් ගත්තේ. [කුරුනෑගල ]
  5. xnfa

    CCNA කරන්න ඕනේ

    මචන්ලා මටත් කරන්න ඕනේ ඕක. හැම අව්රුද්දේම පහු කර කර ඉන්නවා. වෙලාව නැතුව. මචන් එක්සෑම් එක විතරක් කරන්න බැරි ද ? කොහෙද රෙජිස්ටෙර් වෙන්න තියන්නේ ? විස්තරයක් දාපන්
  6. xnfa

    ආලෝකා පා ගමනින් ඉවත් වේ 😁 😂

    පිනුත් පල දෙන හැටි නේද බන්...
  7. xnfa

    Domain prediction

    @Emios මචන් මට ඩොමේන් දෙකක් විකුනන්න දාන ඕනේ. විකිනුනොත් බෑන්ක් එකට සල්ලි ගෙන්න ගන්න පුළුවන් වෙන සෙලර් කෙනෙක් හරි ඔක්ෂන් එකක් හරි රෙකමන්ඩ් කරපංකෝ.
  8. xnfa

    The Legend of Aang: The Last Airbender 2026

    Thanks bro!
  9. xnfa

    The Legend of Aang: The Last Airbender 2026

    අඩෝ සිරාවට ? මම ඉස්සරලම බැලුවේ ෆිල්ම් එක. 2010 වගේ ආපු එක. ඊට පස්සේ තව ලඟදි ආව එකත් බැලුව (හෝල් එකට ගිහින් බන් බැලුවේ ). අඩෝ මන් දනන් හිටියේ නැහැනේ cartoon එක සුපිරි කියල :confused: මට කියපල්ලකෝ බලන්න ඕනේ ඔර්ඩර් එක
  10. xnfa

    The Legend of Aang: The Last Airbender 2026

    cartoon එක සෙට් වෙන්නේ නැහැ බන්.
  11. xnfa

    මම එළකිරියට අලුතින් එකතු උනේ

    එහෙනම් පාඩුවේ ඉඳපන් හරිද ??
  12. xnfa

    ලාල්ගේ කිර්ති නාමයේ හිලක් !

    ලීගල් කෙස් එකකට නම් ඔය ටෝක් සුම්ම පුතේ! :lol:
  13. xnfa

    Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

    ලංකාව ඇතුලේ පොරක් වෙන්න නම් ලැජ්ජාවක් ගෑවිලාවත් නැති එකෙක් වෙන්න ඕනේ.
  14. xnfa

    Telegram channel

    ලින්ක් ටික දාපං අවරුදු සරු වෙන්න
  15. xnfa

    Telegram channel

    දැන් වැලත් නැහැනේ යකෝ :lol:
  16. xnfa

    Aliexpress tracking හෙල්ප් එකක් ඕනේ

    Daraz eken enne. Mata ohoma apu omkoma awe daraz eken.
  17. xnfa

    Sajith Marila Kiyala Aaranchiyak Aawa.. Aththada?????

    අඩෝ උ මැරුනොත් නම් ආණ්ඩුවට කෙල වෙනවා. ආණ්ඩුව මෙහෙම යන්නේ සජිත හින්ද.
  18. xnfa

    පියුමි හන්සමාලී ලීක් 😍

    හරීනුත් එක්ක ඉන්න එකකුත් තිබ්බ නේද ?
  19. xnfa

    වහිනව.

    වහින්න නම් එහෙනවා ගලන්න. එත් වහින්නේ නැහැ කියපන්කො

    No contents