ඔව් යකෝ.
මම මේ ඊයේ පෙරේද අපේ අප්පචිගේ බයිසිකලේ insurance කරලා දුන්න.
insurance එක 4n එකට එන නිසා කොටත් ප්‍රින්ට් එකක් අරන් දෙන්න කියල කමියුනිකේෂන් එකකට ගියා.
ප්‍රින්ට් දාන ටිකට කමියුනිකේෂන් එකේ එකා කියපි,
"ඔක්කොම 4න් එකට එන්න හදන එක නම් හොඳයි, හැබැයි වයස අයට තමයි ප්‍රශ්නේ. හැම දේම...