1. Vitaski119

    daraz thoranak wage

    Daraz Group is a multinational technology company that focuses on e-commerce, logistics, payment infrastructure and financial services. Founded in 2011 with the backing of Rocket Internet, it was first launched in Pakistan as an online fashion retailer and later expanded to Bangladesh, Sri...
  2. Vitaski119

    මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

    බඩු වඩ සුපිරියට Intellij speed එක දැක්කේ mac එකේදී..
  3. Vitaski119

    ඩ්‍රීම් ඩෙස්ක් එකක් හදාගන්න 🥴

    මචන් ඕකේ හදපු එකක්ම ගන්නේ නැතුව උඩ පහල කොටස ගෙන්න ගන්න පුලුවන් ඊට පස්සෙ ඒකට උබ ලෑල්ලක් ගහගනින් හැබැයි ටිකක් ගනන් අලිබබා එකේ තියෙනව මන් දැක්කා.. ඔහොම ඒවා.. මේකේ බලන්න
  4. Vitaski119

    BR මහගෙදර

    BUMP මටත් සෙට් උනා මෙයාලගේ වෙන වෙන නම් වලින් facbook page තියෙයි ඒ පේජ් වලට මැසේජ් දාලා BR එකකට quotation ඉල්ලුවහම BR මහගෙදර Letterhead එක තියෙන quotation එකක් එවනවා.. එහෙම පේජ් දෙකකින් එකම එවලා තිබ්බා.. කිරියේ කව්රුහරි trademark registration කරනවනම් හරී හොද තැනක් දන්නවනම් පොඩ්ඩක් කියන්න..
  5. Vitaski119

    හොද Monitor එකක්

    Eye Care thiyena ekakma ganna eka hodai neda ban Thanx machanlaa
  6. Vitaski119

    හොද Monitor එකක්

    monitor එකක් ගන්න ඔනී මචන්ලා.. මම පාවිච්චි කරන්නේ macbook එකක් ඉතින් sreen එක පොඩි නිසා programming කරද්දී අමාරුයි සමහර වෙලවාවට screen එකට එබිලා බලන්න ඔනී.. ඔයාලා දන්න දැනට පාවිච්චි කරන suggest කරන්න පුලුවන් මොනිටර්ස් තියෙයිද.. මේ දවස් වල සෑහෙන්න ගනන් brandnew.මේ නිසා second hand එකක් ගන්න...
  7. Vitaski119

    400 | Tik Tok Leak | Mega Collection | සාමාජිකයන්ට පමණි..

    PM එකක් දාන්නකෝ මාතියා..
  8. Vitaski119

    Eco bricks🧱

    BUMP මාත් ඔය ගැන මේ දවස් ටිකේ හොයනව බන් මේකේ බලන්න සහ =AT1JDcymZSmbiE2kNarYSW2xJl6tKxB5MwW6_gZstfXuqW43ggACmIS2ruXmKywHtI8aj-tuzOkzBwtDihdknv4UbS0kzYLwt3a6kQVvoOP9muQm_HzhUf4mDJs-XpEpeAr1tULW8sng-wIqeffmhiTxsRItEdqwStiWSHd_l-SomVd0MCD2AriiVRefLBhHeUpIDQ']මේකත් බලන්න තව මේ වඩියෝ එකත් බලන්න
  9. Vitaski119

    Questions MAC book air

    මේකේ බලන්න මචන් මන් ගද්දි නම් 239000 යි දැන්නම් ගනන් ගහින් බන් නොවැම්බර් වල අලුත් එකක් එන කතාවකත් කියනවා පඩ්ඩක් හයල බලල ගන්න නැත්ත්නම් අපරාදෙ කයල හිතෙයි අලුත් එක ආවහම
  10. Vitaski119

    Questions IT wala thiyana karanna lesima Job role eka ?

    කරන job එකට ආසාවෙන් කරනවනම් ඕනි job එකක් ලේසී බන් මට සාපේක්ශව මට ලේසී SE
  11. Vitaski119

    ලන්කාවේ trademark registration එකක් කරන විදිහ.

    ලන්කාවේ trademark registration එකක් කරන විදිහ ගැන දන්න කෙනෙක් කියනවාද? එහෙම කරගත්ත අය ඉන්නවනම් කරගත්ත විදිහත් පොඩ්ඩක් කියන්න.

    No contents