හොද Monitor එකක්

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    monitor එකක් ගන්න ඔනී මචන්ලා.. මම පාවිච්චි කරන්නේ macbook එකක් ඉතින් sreen එක පොඩි නිසා programming කරද්දී අමාරුයි සමහර වෙලවාවට screen එකට එබිලා බලන්න ඔනී.. ඔයාලා දන්න දැනට පාවිච්චි කරන suggest කරන්න පුලුවන් මොනිටර්ස් තියෙයිද.. මේ දවස් වල සෑහෙන්න ගනන් brandnew.මේ නිසා second hand එකක් ගන්න බැලුවා ඒවගේ ගනන් එක්ක brandnew එකක් ගන්න එක හොදයි කියලා හිතෙනවා මගෙ budget උපරිම 30 වගේ තමයි යන්න පුලුවන්