යකෝ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවේ බලකායන්ම හදපු උන් තොපිට හොදයි. විපක්ෂ නායකයෙකුට ලැබෙ සම්මත ආරක්ෂාව ඔය. අනික තාත්තාට උන දේ පුතා විහින් කරගන්න ඔනේ නෑනේ. කැමති උනත් අකමැති උනත් සජිත් 2025 ජනාධිපති. කටිටියටම රෙවිලා ඉන්නේ ඒකයි. මාත් පොරට කැමති නෑ. ඒත් ඒක වෙනවා. හොදම කෙනා ඇවිල් කොරපු එකේ මිනිස්සු...